
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පාසල් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පළාත් අධ්යාපන අධ්යක්ෂවරුන්ට හා ලේකම්වරුන්ට බලය පවරා තිබේ.
අධ්යාපන අමාත්යංශය විසින් ඊට අදාළ උපදෙස් පළාත් බලධාරීන් වෙත ලබා දී ඇති බව සඳහන්ය.
ඒ අනුව මධ්යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල කලාප කිහිපයක පාසල් 26ක් පැවැත්වීම අත්හිටුවා වු බව ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා පැවසීය.



















































