header logo
Vallibel FD
උණුසුම් පුවත්
පඬුවස්නුවර අයවැයත් මාලිමාව පරදී - සභාවේ නොසන්සුන්තා මැද අගලවත්තට ජය
Nov 14, 202507:37 PM
පඬුවස්නුවර අයවැයත් මාලිමාව පරදී - සභාවේ නොසන්සුන්තා මැද අගලවත්තට ජය
Mobitel 1278

ජාතික ජන බලවේගයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද පරාජයට පත්විය.

සභාපති සංජීව කරුණාසාගර මහතා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ගණන 21කි.

ඒ අනුව පඬුවස්නුවර අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්විය.

මේ අතර අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද සම්මත වූයේ මතභේදාකාරී තත්ත්වයක් මැදය.

ජාතික ජන බලවේගයෙන් පත්වූ සභාපති ලලිත් කුමාරරත්න මහතා අයවැය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අයවැයට පක්ෂ 10ක්ද , විපක්ෂව ඡන්ද 7ක්ද ලැබුණු අතර තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික චාමින්ද රණවක මහතාගේ ඡන්දය, සභාවේ ලේකම්වරිය විසින් වැරදියට සටහන් කරගත් බවට චෝදනා කරමින් සභාවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

ඉන්පසුව සභාවේ ලේකම්වරයා කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්ද නවයක් සහ විපක්ෂව ඡන්ද අටක් වශයෙන් හිමිවී ඇති බවය.

තිදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මෙම අයවැය ඒ අනුව සම්මත විය.

එම ප්‍රකාශය නොපිළිගත් විපක්ෂ සභිකයින් දිගින් දිගටම සභාව තුළ නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් මිනිත්තු 30කට සභාව කල්තැබීමට සභාපතිවරයා තීරණය කළේය.

අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරු අගලවත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක්ද සිදුකරනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්