header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්
Oct 29, 202508:01 AM
2026 දී මෙරට ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනයක්
Mobitel 1278

ශ්‍රී ලංකාව පූර්ණ ස්ථාවර ආර්ථිකයක් ළඟාකර ගැනීමට නම් සිය ප්‍රතිසංස්කරණ මාවතේ රැඳීසිටීම මෙන්ම තමන්ගේම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එමෙන්ම ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.1ක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනයක කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා - ශාන්තිකර කලාපීය ආර්ථික තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳවත් අවධානය යොමුවී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ ද සාකච්ඡා කෙරුණි.

එහිදී එම නියෝජිතයන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5ක ප්‍රතිශතයක පැවති අතර මෙම වසරේ පළමු අර්ධයේදී එය සියයට 4.8ක් වූ බවය.

එම ආර්ථික වර්ධන වේගයේ ඇතැම් සාධක යම් තාවකාලික තත්ත්වයක් බවත් එම තත්ත්වය සාමාන්‍යකරණය වීම මත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවණතාව ලබන වසරේදී සියයට 3.1ක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු පිළිබඳවත් එහිදී අවධානය යොමුවී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, එය රටේ අයවැය සඳහා ද තීරණාත්මක සාධකයක් බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වූ පිරිවැය ආවරණ ඉලක්ක සපුරාගැනීමට රජය සමත්වී ඇති බවත් එම නියෝජිතයන් පවසයි.

එම නිසා ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තු පිළිබඳ තීරණය ධනාත්මක බවයි ඔවුන් පවසයි.

ඒ පිළිබඳ මීළඟ තීරණය ගැනීම සඳහා තවත් ප්‍රමාණවත් කාලයක් ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

එමෙන්ම 2028 වසරේදී ශ්‍රී ලංකාව සිදුකළ යුතු ණය ගෙවීම් පිළිබඳ ද මෙහිදී අවධානය යොමුවී තිබේ.

ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, 2028 වසරේ ආදායම සම්බන්ධයෙන් මෙම වසරේ හා මීළඟ වසරේ ක්‍රියාකාරකම් බලපාන බවය.

දැනට පවත්නා ප්‍රතිසංස්කරණ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ශ්‍රී ලංකාව පූර්ණ ස්ථාවර ආර්ථිකයක් කරා රැගෙනයාමට නම් මෙම මාවතේ රැඳීසිටීම මෙන්ම තමන්ගේම ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් යැයි අවධාරණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට