රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
September 13, 2025 09:26 pm
රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.