කැබිනට් තීරණ මෙන්න
July 2, 2025 11:58 am
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (02) පෙරවරුවේ ආරම්භ කෙරුණි.
ඒ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
කැබිනට් තීරණ පහතින් දැක්වෙයි
Cabinet Decision on 01.07.2025 by poornima on Scribd