මාන්තෙයි නැගෙනහිර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මාන්තෙයි නැගෙනහිර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 6, 2025   09:09 pm

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1346 සභික (4)
සමගි ජන බලවේගය - 990  සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 808 සභික (02)
ජාතික ජන බලවේගය - 607  සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 500 සභික (02)