මහඔය නිල ඡන්ද ප්‍රතිඵලය

මහඔය නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:11 am

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4974  සභික (07)
සමගි ජන බලවේගය - 2707 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2516 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2010 සභික (03)
සර්වජන බලය - 361 සභික (01)