මාන්තෙයි (බටහිර) ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:09 am
මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි (බටහිර) ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3218 සභික (05)
සමගි ජන බලවේගය - 2842 සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2792 සභික (04)
ජාතික ජන බලවේගය - 2416 සභික (04)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1330 සභික (02)