මෝදි සහ හිටපු ජනපති රනිල් හමුවෙයි

මෝදි සහ හිටපු ජනපති රනිල් හමුවෙයි

March 1, 2025   03:49 pm

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

ඒ NXT සමුළුවේදීය.

 "මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි." යනුවෙන් මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබේ.