අතුල ශ්‍රී ගමගේ දිවියෙන් සමුගනී

අතුල ශ්‍රී ගමගේ දිවියෙන් සමුගනී

November 6, 2023   06:00 pm

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.