ගඟ මැද තොරණ...

ගඟ මැද තොරණ...

June 3, 2023   08:41 pm

පොසොන් උත්සවය වෙනුවෙන් රත්නපුර මෝගම ෆ්‍රෙන්ඩ්ස් ලයිෆ් තරුණ සංවිධානය විසින් කළුගඟ මධ්‍යයේ නිර්මාණය කර තිබේ

එම තොරණ විදුලි ආලෝක කර තිබූ අයුරුය ඉහත ඡායාරූපයෙන් දැක්වෙයි.