header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මත්පැන් මිල අඩු කිරීමට නිරීක්ෂණ ඉල්ලයි
May 13, 202312:36 PM
මත්පැන් මිල අඩු කිරීමට නිරීක්ෂණ ඉල්ලයි
Mobitel 1278

මත්පැන් සහ බීර මිල අඩු කිරීම සඳහා නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශ්ව වෙත දැනුම්දී තිබේ.

මත්පැන් සහ බීර මිල අලෙවිය මේ වනවිට ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සුරා බදු ආදායමට ද ඉන් යම් බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් වෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිෂ්පාදන බදු අඩු කිරීමට පවතින හැකියාව පිළිබඳ නිරීක්ෂණ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය වෙත දැනුම් දී ඇත.

නිෂ්පාදන බදු අඩු කිරීමට හැකියාව පවතින්නේ නම් මත්පැන් සහ බීර මිල අඩු කිරීමේ හැකියාව පවතින බව නිෂ්පාදකයින් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් ඉදිරි මාස දෙකක කාලය තුළ මත්පැන් සහ බීර අඩුකිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කළේ මත්පැන් මිල අධිකවීම තුළ ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිතයට යොමු වීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ද පැන නැගී ඇති බවය.

ඒ හේතුවෙන් ඖෂධ සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ