header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නිරෝධායන කාලයේ දී කෑමවලට මුදල් අය කිරීම ගැන විදෙස් ගත ශ්‍රමිකයින්ගේ කණස්සල්ල
Mar 10, 202009:37 AM
නිරෝධායන කාලයේ දී කෑමවලට මුදල් අය කිරීම ගැන විදෙස් ගත ශ්‍රමිකයින්ගේ කණස්සල්ල
Mobitel 1278

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම පිළිබඳව එම ස්ථානයන් වෙත යොමු කල ජනතාව සිය කණස්සල්ල පළ කර සිටියි.

ඔවුන්ට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා දින 14ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500.00 ක මුදලක් වැය කිරීමට සිදුවන බව දැනුම් දී තිබේ.

ඒ අනුව එම ස්ථානයන් වෙත යොමු කර ඇති ජනතාව සිය විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් අද දෙරණට වාර්තා විය.

කෙසේ වෙතත් දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද (10) අලුයම ගුවන් මඟින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.

මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මඟින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.

මේ අතර නිරෝධායනයට ලක්වන පුද්ගලයින් සඳහා වන සෞඛ්‍ය නිර්දේශ කීපයක් ද දැනුම් දී තිබේ.

1. ඔබට දෙනු ලබන පෞද්ගලික තොරතුරු පත්‍රිකාව නිවැරදි සම්පූර්ණ කිරීමට කාරුණික වන්න. එය ඔබට අවශ්‍ය පූර්ව පහසුකම් සුදානම් කිරීමට මහෝපකාරී වෙයි.

2. සෑම විටම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර 2 ක පමණ දුරක් තබා ගැනීමට වගබලා ගත යුතුයි.

3. දෙදෙනෙකු අතර එකිනෙකාට අතට අත දීමෙන් හා ස්පර්ශ කිරීමෙන් වළකින්න.

4. සෑම විටම සබන් දමා අත් සෝදන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔබගේ නවාතැන් අසල පිහිටුවා ඇත. අතසේදීම ප්‍රායෝගික නොවන අවස්ථාවල දී Alcohol Hand Rub භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.

5. රෝගය වැළදීමේ ප්‍රවනතාවය, ස්ත්‍රී පූරුෂ භාවය, මධ්‍යස්ථානය වෙත පැමිණි දිනය යන කරුණු 3 සැලකිල්ලට ගනිමින් ඔබට නවාතැන් සඳහා යොමු කරනු ඇත.

6.නවාතැන්වලට යාබදව වැසිකිලි සංකීර්ණ පිහිටුවා ඇති අතර, තමන්ට වෙන් කර ඇති වැසිකිලි සංකීර්ණය පමණක් පාවිච්චි කරන්න.

7. නිර්මාංශ හා නිර්මංශ නොවන අයවලුන් හට වෙන වෙනම ආහාර සකසන බැවින් ඒ සඳහා අවශ්‍ය විස්තර තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරන්න.

8.ඔබට අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර, ඒ සඳහා දින 14 ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500 ක මුදලක් අවශ්‍ය වෙයි.

නිරෝධායන මධ්‍යස්ථානය තුළට පැමිණීමේ දී රුපියල් 7500 ක මුදල සමඟින් පැමිණෙන්න විදේශ මුදල් මාරුකර ගැනීමේ පහසුකම් නියෝජිතයකු මඟින් සිදුකර ගැනීමට ගුවන් තොටුපලේ දී පහසුකම් සපයා දී තිබේ.

9. ඔබට අවශ්‍ය පානීය ජලය ද ආපන ශාලාවෙන් මිල දී ගැනීමට සිදුවන අතර මිල ගණන් ආපන ශාලවේ දක්වා ඇත.

තේ පිළියෙල කිරීම සඳහා උණුවතුර සපයනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආපන ශාලාවෙන් මිල දී ගත හැකියි.

10. ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ ආපන ශාලාවෙන් මිල දී ගත හැකි අතර මිල ගණන් ඔබේ නවාතැනෙහි දක්වා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana