header logo
SLIC
උණුසුම් පුවත්
සියයට 18 වැට් බද්ද හේතුවෙන් පොත් කර්මාන්තය අර්බුදයක
Dec 11, 202407:57 AM
සියයට 18 වැට් බද්ද හේතුවෙන් පොත් කර්මාන්තය අර්බුදයක
Mobitel 1278

පොත් ප්‍රකාශනය සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව ඉදිරි අයවැය සඳහා යොමු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවය.

"රජයට සති ගණනයි. අපි මේ යන්නේ මේ වෙලාවේ ඉල්ලීම් දිනාගන්න නෙමෙයි. බොහොම පැහැදිලිවම ජනාධිපති තුමා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිත් කිව්වා අපි ඊළඟ අයවැයෙන් මේ ගැන කතා කරමු කියලා. ඊළඟ අයවැයට කල් තියෙනවා. ඉතින් අපිත් කල්තියාම කියනවා. වැට් බදු ගෙවන්න ඕනේ වාර්ෂිකව මිලියන 60කට වඩා පිරිවැටුපක් තියෙන අය. ඒ අය තමා ඒකට සුදුසුකම් ලබන්නේ. එහෙම අය පොත් ප්‍රකාශන හා මුද්‍රිත කේෂ්ත්‍රයේ ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒ අයට ක්ලේම් කරන්න බෑ. අපිට ක්ලේම් කරන්න බැරි වුණාට ඔක්කෝම ගෙවලා තියෙන්නේ. "

දිනේෂ් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ වැට් බදු හේතුවෙන් මිල ඉහළ යාම නිසා පොත් අලෙවිය සියයට 30කින් පහත වැටී ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප