අමෙරිකානු යුද නෞකාව පිටව යයි

අමෙරිකානු යුද නෞකාව පිටව යයි

March 12, 2023  

Bookmark and Share
ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ නෞකාව දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

එම නෞකාව, ඊයේ (11) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.