මධ්‍යම කඳුකරයේ  දිය ඇලි සක්‍රීය වෙයි...

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි...

November 10, 2021  

Bookmark and Share
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ල සක්‍රීය වී ඇති අයුරු දක්නට ලැබේ.

ලක්ෂපාන, ඇබර්ඩීන්, මරේ, ගාඩ්මෝර්, මෝහිනී, ඩෙවෝන්, ශාන්ත ක්ලෙයාර් යන ප්‍රධාන දිය ඇලි හා ශ්‍රීපාද රක්ෂිතයේ, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ දිය ඇලි අධික වර්ෂාවත් සමග සක්‍රීය වී ඇත්තේ සුන්දර දසුන් මවමිනි.

(ඡායාරූප - ඉලන්ගෙයි ගාමිණි)