ජාත්‍යන්තර දැනුමෙන් සන්නද්ධ වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන් 47ක්බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් සංවිධානය කළ උසස් මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ප්‍රවීණ පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබේ.Jun 30, 202610:44 PMජර්මනියේ ලෝක කුසලාන සිහිනය පැරගුවේ බොඳ කරයි2026 පාපන්දු ලෝක කුසලානයෙන් ජර්මනියට ඉවත්වීමට සිදුවිය.Jun 30, 202606:07 AMඉන්දියාවට එරෙහිව අයර්ලන්තයට ඓතිහාසික T20 තරගාවලි ජයක්අඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.Jun 29, 202609:26 AMඉන්දියාවට එරෙහිව අයර්ලන්තයට ඓතිහාසික T20 තරගාවලි ජයක්අඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.Jun 29, 202609:26 AM2026 FIFA ලෝක කුසලානයේ 32දෙනාගේ වටයේ තරග කාලසටහන නිකුත් කරයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත්කර තිබේ.Jun 28, 202602:10 PM2026 FIFA ලෝක කුසලානයේ 32දෙනාගේ වටයේ තරග කාලසටහන නිකුත් කරයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත්කර තිබේ.Jun 28, 202602:10 PMමෙසීගෙන් තවත් වාර්තාවක්ලෝක කුසලාන පාපන්දු තරග හතක ගෝල ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ආජන්ටිනාවේ ලියොනල් මෙසී අද (28) සමත්විය.Jun 28, 202611:06 AMමෙසීගෙන් තවත් වාර්තාවක්ලෝක කුසලාන පාපන්දු තරග හතක ගෝල ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ආජන්ටිනාවේ ලියොනල් මෙසී අද (28) සමත්විය.Jun 28, 202611:06 AMපාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග හතරක් අවසන්2026, පාපන්දු ලෝක කුසලාන තරගවලියේ මූලික වටයේ තරග හතරක් මේ වනවිට නිමාවට පත්ව තිබේ.Jun 28, 202609:52 AMපාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග හතරක් අවසන්2026, පාපන්දු ලෝක කුසලාන තරගවලියේ මූලික වටයේ තරග හතරක් මේ වනවිට නිමාවට පත්ව තිබේ.Jun 28, 202609:52 AMශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දින තරගය අද (28) ආරම්භවීමට නියමිතව තිබේ.Jun 28, 202607:27 AMශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දින තරගය අද (28) ආරම්භවීමට නියමිතව තිබේ.Jun 28, 202607:27 AMකොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය.Jun 27, 202610:31 PMකොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය.Jun 27, 202610:31 PMනසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්පෞද්ගලිකව දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුණද, නායිකාවක ලෙස අසාර්ථක වූ බවට චමරි කළ ප්‍රකාශය ලෝක ක්‍රිකට් කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.Jun 27, 202609:28 PMනසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්පෞද්ගලිකව දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුණද, නායිකාවක ලෙස අසාර්ථක වූ බවට චමරි කළ ප්‍රකාශය ලෝක ක්‍රිකට් කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.Jun 27, 202609:28 PMපාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්යාලයටශාන්ත පීතර විද්‍යාලය පරාජය කර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (26) සමත් විය.Jun 27, 202606:21 PMපාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්යාලයටශාන්ත පීතර විද්‍යාලය පරාජය කර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (26) සමත් විය.Jun 27, 202606:21 PMදෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියටඊයේ (26) පැවැති තීරණාත්මක තරඟයකින් උරුගුවේ කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ.Jun 27, 202610:12 AMදෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියටඊයේ (26) පැවැති තීරණාත්මක තරඟයකින් උරුගුවේ කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ.Jun 27, 202610:12 AMලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්රහාරයක්පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.Jun 26, 202607:16 AMලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්රහාරයක්පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.Jun 26, 202607:16 AMධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.Jun 26, 202606:42 AMධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.Jun 26, 202606:42 AMදිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.Jun 25, 202610:25 PMදිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.Jun 25, 202610:25 PMරූට් යළිත් අංක එකටICC ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.Jun 24, 202610:10 PMරූට් යළිත් අංක එකටICC ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.Jun 24, 202610:10 PMසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයිසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) ආරම්භ විය.Jun 24, 202602:10 PMසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයිසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) ආරම්භ විය.Jun 24, 202602:10 PMචමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 23, 202609:52 PMචමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 23, 202609:52 PMනායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා - චමරි2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.Jun 22, 202601:59 PMනායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා - චමරි2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.Jun 22, 202601:59 PMසූර්යවංශීගෙන් ලෝක වාර්තාවක්පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය.Jun 21, 202611:24 AMසූර්යවංශීගෙන් ලෝක වාර්තාවක්පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය.Jun 21, 202611:24 AMකාසියේ වාසිය ශ්‍රී ලංකා A කණ්ඩායමටශ්රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 21, 202610:01 AMකාසියේ වාසිය ශ්‍රී ලංකා A කණ්ඩායමටශ්රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 21, 202610:01 AM