header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
2026 FIFA ලෝක කුසලානයේ 32දෙනාගේ වටයේ තරග කාලසටහන නිකුත් කරයි
Jun 28, 202602:10 PM
2026 FIFA ලෝක කුසලානයේ 32දෙනාගේ වටයේ තරග කාලසටහන නිකුත් කරයි
Mobitel 1278

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත්කර තිබේ.

තරග කාලසටහන අනුව පළමු තරගය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර, මෙරට වේලාවෙන් ජුනි 29 වෙනිදා අලුයම 12.30ට පැවැත්වෙනු ඇත.

ජුනි 29 වන සඳුදා අමෙරිකාවේ හූස්ටන් ක්‍රීඩාංගණයේදී බ්‍රසීලය සහ ජපානය තරග කරන අතර එය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට ඇරඹෙයි.

අමෙරිකාවේ බොස්ටන් ක්‍රීඩාංගණයේ ජර්මනිය සහ පැරගුවේ අතර තරගය මෙරට වේලාවෙන් ජුනි 30 අලුයම 2.00ට ආරම්භවීමට නියමිතය.

නෙදර්ලන්තය සහ මොරොක්කෝව අතර තරගය මෙක්සිකෝවේ එස්ටාඩියෝ මොන්ටෙරේ ක්‍රීඩාංගණයේ ජුනි 30 අලුයට 5.30ට පැවැත්වේ.

මේ අතර තරග කාලසටහන අනුව ජුනි 30 අඟහරුවාදා කෝට් ඩිවෝවාර් සහ නෝර්වේ අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ප්‍රංශය සහ ස්වීඩනය අතර තරගය නිව්යෝර්ක්/නිව්ජර්සි ක්‍රීඩාංගණයේ ජූලි පළමුවෙනිදා මෙරට වේලාවෙන් අලුයම 2.30ට ආරම්භ වෙයි.

මෙක්සිකෝව සහ ඉක්වදෝරය අතර තරගය ජූලි 1 මෙරට වේලාවෙන් උදෑසන 6.30ට මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මේ අතර, ජූලි 01 බදාදා තරග කාලසටහන අනුව එංගලන්තය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර තරගය අමෙරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට ඇරඹේ

අමෙරිකාවේ සියැටල් ක්‍රීඩාංගණයේ බෙල්ජියම සහ සෙනගාලය අතර තරගය ජූලි 2 මෙරට වේලාවෙන් අලුයම 1.30ට පැවැත්වීමට නියමිතව ඇත.

අමෙරිකාව සහ බොස්නියාව සහ හර්සගොවිනාව අතර තරගය අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේ ජූලි 2 මෙරට වේලාවෙන් අලුයම 4.30ට ආරම්භ වේ.

මේ අතර ජූලි 2 බ්‍රහස්පතින්දා ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව අතර තරගය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේ මෙරට වේලාවෙන් ජූලි 3 අලුයම 12.30ට පැවැත්වේ.

පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තරඟය කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේ මෙරට වේලාවෙන් ජූලි 3 අලුයම 4.30ට ඇරඹේ.

ස්විට්සර්ලන්තය සහ ඇල්ජීරියාව අතර තරගය කැනඩාවේ බීසී ප්ලේස් වැන්කුවර් ක්‍රීඩාංගනයේ මෙරට වේලාවෙන් ජූලි 3 උදෑසන 7.3‍0ට පැවැත්වේ.

මේ අතර ජූලි 3 සිකුරාදා තරග කාලසටහන අනුව ඔස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර තරඟය අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේ මෙරට වෙලාවෙන් රාත්‍රී 11.30ට ඇරඹේ.

ආර්ජන්ටිනාව සහ කේප් වර්ඩ් අතර තරගය අමෙරිකාවේ මියාමි ක්‍රීඩාංගණයේ මෙරට වේලාවෙන් ජූලි 4 අලුයම 3.30ට පැවැත්වෙනු ඇත.

කොලොම්බියාව සහ ඝානාව අතර තරගය අමෙරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේ මෙරට වේලාවෙන් ජූලි 4 උදෑසන 6.00ට ආරම්භවීමට නියමිතව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්