පෙරහැරඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන සිරි වළගම්බා පිරිවෙන මැද පන්සල සංවිධානය කරනු ලබන පොසොන් බැතිසර පෙරහැර ඊයේ (30) රාත්‍රියේ දඹුල්ල නගරයේ වීථි සංචාරය කෙරිණි.

ඡායාරූප - කාංචන කුමාර අරියදාසJul 01, 202601:42 PMසූකරයින්ටත් රක්ෂණ යෝජනා ක්රමයක්අප්රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් නව සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.Jul 01, 202609:55 AMපොසොන් පොහොය දා දිය ඇළි බලන්න ගිය යතුරුපැදි කණ්ඩායමක තිදෙනෙකු අත්අඩංගුවටපොසොන් පොහොය දා දිය ඇළි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කල කණ්ඩායමක යතුරුපැදිකරුවන් තිදෙනෙකු නෝර්ටන්බ්‍රිජ් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Jun 30, 202610:22 AMපොසොන් පොහොය දා දිය ඇළි බලන්න ගිය යතුරුපැදි කණ්ඩායමක තිදෙනෙකු අත්අඩංගුවටපොසොන් පොහොය දා දිය ඇළි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කල කණ්ඩායමක යතුරුපැදිකරුවන් තිදෙනෙකු නෝර්ටන්බ්‍රිජ් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Jun 30, 202610:22 AMපොසොන්පොසොන්Jun 30, 202609:53 AMපොසොන්පොසොන්Jun 30, 202609:53 AMබත් සහ අයිස්ක්‍රීම් දන්සලක්හැටන් මහජන පොදු වෙළදපොලේ සිංහල, දමිළ, මුස්ලිම් තරුණ ප්‍රජාව එක්ව බත් සහ අයිස්ක්‍රීම් දන්සලක් දෙවන වතාවටත් අද (29) පොදු වෙළදපොළ භූමියේදි පැවැත්විණ.

ඡායාරූප - හැටන් රංජිත්Jun 29, 202601:59 PMබත් සහ අයිස්ක්‍රීම් දන්සලක්හැටන් මහජන පොදු වෙළදපොලේ සිංහල, දමිළ, මුස්ලිම් තරුණ ප්‍රජාව එක්ව බත් සහ අයිස්ක්‍රීම් දන්සලක් දෙවන වතාවටත් අද (29) පොදු වෙළදපොළ භූමියේදි පැවැත්විණ.

ඡායාරූප - හැටන් රංජිත්Jun 29, 202601:59 PMතැන තැන සිදුවන මාරක අනතුරුදිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සිදු වූ අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇත.Jun 29, 202610:24 AMතැන තැන සිදුවන මාරක අනතුරුදිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සිදු වූ අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇත.Jun 29, 202610:24 AMපොසොන් නිමිත්තෙන් මැකරෝනි දන්සලක්ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂJun 28, 202607:02 PMපොසොන් නිමිත්තෙන් මැකරෝනි දන්සලක්ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂJun 28, 202607:02 PMපොසොන් පොහොයට විකුණන්න හරක් මස්කරන ඝාතකාගාරයක් වටලයිපොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා ඇති බැවින් හෙට (29) දිනයේදී ආපන ශාලා සහ හෝටල් වෙත නිකුත් කිරීම සඳහා හරක් මස් ලෙස හැඟවෙන පරිද මී ගවයින් ඝාතනය කර ඇති ස්ථානයක් වටලා පුද්ගලයින් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Jun 28, 202611:21 AMපොසොන් පොහොයට විකුණන්න හරක් මස්කරන ඝාතකාගාරයක් වටලයිපොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා ඇති බැවින් හෙට (29) දිනයේදී ආපන ශාලා සහ හෝටල් වෙත නිකුත් කිරීම සඳහා හරක් මස් ලෙස හැඟවෙන පරිද මී ගවයින් ඝාතනය කර ඇති ස්ථානයක් වටලා පුද්ගලයින් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Jun 28, 202611:21 AMසුනඛයාට පහරදුන් තරුණයා අත්අඩංගුවටසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, සුනඛයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.Jun 28, 202611:07 AMසුනඛයාට පහරදුන් තරුණයා අත්අඩංගුවටසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, සුනඛයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.Jun 28, 202611:07 AMගිනිගත්හේන පොසොන් කලාපය ආරම්භ කෙරේගිනිගත්හේන පොසොන් කලාපය ආරම්භ කෙරේ

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂJun 27, 202611:16 AMගිනිගත්හේන පොසොන් කලාපය ආරම්භ කෙරේගිනිගත්හේන පොසොන් කලාපය ආරම්භ කෙරේ

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂJun 27, 202611:16 AMහිටි හැටියේ රුදුරු වූ රාවණා...හිටි හැටියේ රුදුරු වූ රාවණා...Jun 25, 202604:19 PMහිටි හැටියේ රුදුරු වූ රාවණා...හිටි හැටියේ රුදුරු වූ රාවණා...Jun 25, 202604:19 PMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයිඅද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.Jun 25, 202609:34 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයිඅද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.Jun 25, 202609:34 AMපොල් වගාවටත් රක්ෂණ ආවරණයක්ශ්රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.Jun 24, 202610:04 AMපොල් වගාවටත් රක්ෂණ ආවරණයක්ශ්රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.Jun 24, 202610:04 AMවෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය ක්ෂේත්රයට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම්සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.Jun 23, 202610:58 AMවෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය ක්ෂේත්රයට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම්සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.Jun 23, 202610:58 AMඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කෙරේ - JICA ආයතනයෙන්යෙන් මිලියන 400ක්මෙරට ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.Jun 22, 202605:53 PMඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කෙරේ - JICA ආයතනයෙන්යෙන් මිලියන 400ක්මෙරට ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.Jun 22, 202605:53 PMදක්ෂිණ අධිවේගපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගයේ රථ වාහන ගමනාගමනය සිදුවන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූප - කලුතර බිමල්Jun 22, 202605:17 PMදක්ෂිණ අධිවේගපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගයේ රථ වාහන ගමනාගමනය සිදුවන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූප - කලුතර බිමල්Jun 22, 202605:17 PMඋඩප්පුව වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්උඩප්පුව ආඬිමුනේ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.Jun 22, 202604:05 PMඋඩප්පුව වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්උඩප්පුව ආඬිමුනේ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.Jun 22, 202604:05 PMතඹුත්තේගම නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවේතඹුත්තේගම, යාය 05 ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට තඹුත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Jun 22, 202609:44 AMතඹුත්තේගම නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවේතඹුත්තේගම, යාය 05 ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට තඹුත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Jun 22, 202609:44 AMජාත්‍යන්තර යෝගා දිනයජාත්යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා දින සැමරුම් උත්සවයක් අද (21) දින හැටන් ශ්‍රී මාණ්ක්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ.Jun 21, 202612:02 PMජාත්‍යන්තර යෝගා දිනයජාත්යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා දින සැමරුම් උත්සවයක් අද (21) දින හැටන් ශ්‍රී මාණ්ක්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ.Jun 21, 202612:02 PMනිදන් හෑරු සැකකරු පොලිස් අත්අඩංගුවටපුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jun 21, 202607:33 AMනිදන් හෑරු සැකකරු පොලිස් අත්අඩංගුවටපුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jun 21, 202607:33 AM