හිටි හැටියේ රුදුරු වූ රාවණා...
අලි කොටආර ජලාශයේ සිට කිරිඳිඔය ඔස්සේ පහළට ගලා බසින ජලයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුග යාය ප්‍රදේශයට ජලගැලීමක් සිදුවිය හැකි බවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.