header logo
SLIC
වෙනත් පුවත්
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
Jun 25, 202609:34 AM
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
EDEX

අද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියමය අනුමත කිරීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය‍.

එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න..

https://youtu.be/AGN-jtHxWFg
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight