පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික් ධීවර කැඳවුම්කරු ලෙස ධනේෂ් භානුක පත් කෙරේශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ධීවර හා ජලජ සම්පත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ධීවර කැඳවුම්කරු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනේෂ් භානුක දයාරත්න මහතා පත් කර තිබේ.Jul 16, 202610:58 AMඅලි තිබහක්...හබරණ, ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත්කන්ද නඩත්තු දුම්රිය අංගනය අසල අතහැර දමා තිබෙන නල ළිඳකින් තරගෙට වතුර බොන වනඅලි රංචුවක් සෆාරි ජිප් රථ රියදුරෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

ඡායාරූප - රසංග නිරෝෂන්Jul 13, 202606:12 PMසැප රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළ කොටුවෙයිසුඛෝපභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jul 13, 202610:47 AMසැප රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළ කොටුවෙයිසුඛෝපභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jul 13, 202610:47 AMමහරගමදී ගිනිඅවියක් සමග අයෙකු අත්අඩංගුවටරිවෝල්වර වර්ගයේ ගිනිඅවියකට සමාන ගිනි අවියක් සමග සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jul 13, 202607:26 AMමහරගමදී ගිනිඅවියක් සමග අයෙකු අත්අඩංගුවටරිවෝල්වර වර්ගයේ ගිනිඅවියකට සමාන ගිනි අවියක් සමග සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Jul 13, 202607:26 AMසාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේසාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කිරීම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු විය.Jul 12, 202612:53 PMසාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේසාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කිරීම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු විය.Jul 12, 202612:53 PMට්‍රැක්ටර් රථයක් අනතුරක...බගවන්තලාව තේ කර්මාන්ත ශාලාවට දර ප්‍රවානය කල ට්‍රැක්ටර් රථයක් අද (12) මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

ඡායාරූප - රංජිත් රාජපක්ෂJul 12, 202611:53 AMට්‍රැක්ටර් රථයක් අනතුරක...බගවන්තලාව තේ කර්මාන්ත ශාලාවට දර ප්‍රවානය කල ට්‍රැක්ටර් රථයක් අද (12) මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

ඡායාරූප - රංජිත් රාජපක්ෂJul 12, 202611:53 AMමත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තලදී කතක් අත්අඩංගුවටඅයිස් කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් සහ හෙරොයින් සමග කාන්තාවක් වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Jul 12, 202608:59 AMමත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තලදී කතක් අත්අඩංගුවටඅයිස් කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් සහ හෙරොයින් සමග කාන්තාවක් වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Jul 12, 202608:59 AMමුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 සිටවිකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල යන තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 සිට ජූලි 20 දක්වා දිවයින පුරා සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.Jul 09, 202609:36 PMමුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 සිටවිකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල යන තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ජූලි 14 සිට ජූලි 20 දක්වා දිවයින පුරා සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.Jul 09, 202609:36 PMපරමත්ථ හා ICTBUK සංවිධානය පුස්කොලපොත් සම්බන්ධයෙන් ගිවිසුමකටශාස්ත්රවන්තයන්ට විදේශගතව පවතින පුස්කොලපොත් ආදිය පර්යේෂනය කිරීම ප්‍රායෝගිකව අපහසු වීම නිසාම පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism (ICTBUK) ආයතනය මගින් වසර ගණනාවක සිට එම පුස්කොලපොත් ඩිජිටල්කරණයJul 09, 202602:00 PMපරමත්ථ හා ICTBUK සංවිධානය පුස්කොලපොත් සම්බන්ධයෙන් ගිවිසුමකටශාස්ත්රවන්තයන්ට විදේශගතව පවතින පුස්කොලපොත් ආදිය පර්යේෂනය කිරීම ප්‍රායෝගිකව අපහසු වීම නිසාම පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism (ICTBUK) ආයතනය මගින් වසර ගණනාවක සිට එම පුස්කොලපොත් ඩිජිටල්කරණයJul 09, 202602:00 PMවිශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවටදිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 22ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.Jul 09, 202610:22 AMවිශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවටදිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 22ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.Jul 09, 202610:22 AMතලගල ඔයට බස්රථයක් පෙරළෙයිනුවරඑලිය බස් නැවතුම්පොළ අසළින් නුවරඑළිය ග්‍රෙගරිවැව ආසන්නයේ, තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී (08) දින අනතුරක් සිදු වී තිබේ.Jul 08, 202610:59 AMතලගල ඔයට බස්රථයක් පෙරළෙයිනුවරඑලිය බස් නැවතුම්පොළ අසළින් නුවරඑළිය ග්‍රෙගරිවැව ආසන්නයේ, තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී (08) දින අනතුරක් සිදු වී තිබේ.Jul 08, 202610:59 AMකෝවිල් බිමේ පුරාවස්තු සොයන්න කැණීම් කළ 3ක් මාට්ටුහාලිඇල - කන්දේගෙදර පොලිස් වසමට අයත් නාරන්ගල ලෙජර්වත්ත කෝවිල් භූමියේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Jul 07, 202602:51 PMකෝවිල් බිමේ පුරාවස්තු සොයන්න කැණීම් කළ 3ක් මාට්ටුහාලිඇල - කන්දේගෙදර පොලිස් වසමට අයත් නාරන්ගල ලෙජර්වත්ත කෝවිල් භූමියේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Jul 07, 202602:51 PMජාතික ඉද්ද මල් පූජාවහිනිදුම ශ්‍රී සාසනෝදයාරාම පුරාණ රාජමහා විහාරය මගින් සංවිධානය ජාතික ඉද්ද මල් පූජාව.

ඡායාරූප - නෙළුව රනිල් ප්‍රියංකJul 07, 202601:14 PMජාතික ඉද්ද මල් පූජාවහිනිදුම ශ්‍රී සාසනෝදයාරාම පුරාණ රාජමහා විහාරය මගින් සංවිධානය ජාතික ඉද්ද මල් පූජාව.

ඡායාරූප - නෙළුව රනිල් ප්‍රියංකJul 07, 202601:14 PMමීගමුව බන්ධනාගාර ගැටුමමීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද (06) උග්‍ර වී තිබුණි.

ගැටුම් හේතුවෙන් 26 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.Jul 06, 202607:28 PMමීගමුව බන්ධනාගාර ගැටුමමීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද (06) උග්‍ර වී තිබුණි.

ගැටුම් හේතුවෙන් 26 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.Jul 06, 202607:28 PMසුබ්‍රමණියම් සුනඛයාට අවසර නොලැබෙන ලකුණුකතරගම පාද යාත්‍රාව සඳහා ගමන් කරනු ලබන පිරිස සමඟ කිලෝමීටර් 470කට අධික දුර ප්‍රමාණයක් ගමන් කරන සුබ්‍රමණියම් නමැති සුනඛයා සමාජ මාධ්‍ය තුළ ජනප්රියවී සිටියි.Jul 06, 202605:13 PMසුබ්‍රමණියම් සුනඛයාට අවසර නොලැබෙන ලකුණුකතරගම පාද යාත්‍රාව සඳහා ගමන් කරනු ලබන පිරිස සමඟ කිලෝමීටර් 470කට අධික දුර ප්‍රමාණයක් ගමන් කරන සුබ්‍රමණියම් නමැති සුනඛයා සමාජ මාධ්‍ය තුළ ජනප්රියවී සිටියි.Jul 06, 202605:13 PMහෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවටහෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Jul 06, 202609:54 AMහෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවටහෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Jul 06, 202609:54 AMමෙරට සහ පාකිස්තානය අතර ගුවන් හා වරාය ක්ෂේත්‍ර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානයවරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්රමුඛ නියෝජිත පිරිස අතර නිල හමුවක් ඊයේ (02) වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.Jul 03, 202605:59 PMමෙරට සහ පාකිස්තානය අතර ගුවන් හා වරාය ක්ෂේත්‍ර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානයවරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්රමුඛ නියෝජිත පිරිස අතර නිල හමුවක් ඊයේ (02) වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.Jul 03, 202605:59 PMශ්‍රී ලංකා නාවික හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කෙරේශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්යක්ෂ තනතුර සඳහා කොමාණ්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පත්කර තිබේ.Jul 03, 202612:00 PMශ්‍රී ලංකා නාවික හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කෙරේශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්යක්ෂ තනතුර සඳහා කොමාණ්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පත්කර තිබේ.Jul 03, 202612:00 PMවිශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවටඅපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Jul 02, 202611:08 AMවිශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවටඅපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Jul 02, 202611:08 AMලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ශූරයින් කටුනායකටතායිලන්තයේ පැවති දෙවන මිස්ටර් යුනිවර්ස් ( Mr.Universe)කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම අද (02) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.Jul 02, 202610:35 AMලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ශූරයින් කටුනායකටතායිලන්තයේ පැවති දෙවන මිස්ටර් යුනිවර්ස් ( Mr.Universe)කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම අද (02) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.Jul 02, 202610:35 AM