header logo
SLIC
වෙනත් පුවත්
පරමත්ථ හා ICTBUK සංවිධානය පුස්කොලපොත් සම්බන්ධයෙන් ගිවිසුමකට
Jul 09, 202602:00 PM
පරමත්ථ හා ICTBUK සංවිධානය පුස්කොලපොත් සම්බන්ධයෙන් ගිවිසුමකට
Mobitel 1278

ශාස්ත්‍රවන්තයන්ට විදේශගතව පවතින පුස්කොලපොත් ආදිය පර්යේෂනය කිරීම ප්‍රායෝගිකව අපහසු වීම නිසාම පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism (ICTBUK) ආයතනය මගින් වසර ගණනාවක සිට එම පුස්කොලපොත් ඩිජිටල්කරණය කර එම පරිලෝකිත පිටපත් Open Access (කාටත් නොමිලේ පර්යේෂනය කල හැකි පරිදි) අන්තර්ජාලයට මුදා හැරීම සිදු කරනු ලබයි.

දැනට බ්‍රිතාන්‍ය පුස්තකාලයට අදාළව ඔවුන් හා සමඟ ගිවිසුම්ගතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර ඒ මගින් දැනට පරිලෝකිත පිටපත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමටද හැකිය.

ඒ අනුව දැනට University of London හී SOAS පුස්තකාලය සතුව පවතින සිය ගණනක් වූ අපේ පුස්කොල පොත් ශ්‍රී ලාංකිකයන්ගේත් ශාස්ත්‍රඥයන්ගේ පරිහරණය සඳහාත් Open Access (කාටත් නොමිලේ පර්යේෂනය කල හැකි පරිදි) සහිතව අන්තර්ජාලයට මුදා හැරීම සඳහා University of London & SOAS (School of Oriental and African Studies) පුස්තකාලය සමඟ ගිවිසුම්ගතවීමට පරමත්ථ හා ICTBUK සංවිධානය විසින් පසුගිය ජුලි මස 1 වෙනි දින කටයුතු කරන ලදී.

මේ සඳහා පරමත්ථ සංවිධානය වෙනුවෙන් ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්ථවිරයන් වහන්සේ සහ SOAS පුස්තකාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සෑම් හෙනී මහත්මියද අත්සන් තබන ලදී.

මෙම ගිවිසුම මගින් සිය ගණනක් වූ පුස්කොල පොත් අනාගත නූපන් පරපුරක් වෙනුවෙන් සුරක්ෂිත කිරීම හා ශාස්ත්‍රඥයන් වෙනුවෙන් විවෘත වීමද සිදුවනු ඇත.

එම අවස්ථාව සඳහා පරමත්ථ සංවිධානය නියෝජනය කරමින් පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ හා ICTBUK ආයතනය නියෝජනය කරමින් මධුරිකා ජයවර්ධන, අමිල පෙරේරා, නිමාලි ගුණවර්ධන සහ සනත් ගුණවර්ධන මහත්ම මහත්මීන් සහ University of London & SOAS (School of Oriental and African studies) පුස්ථකාලය නියෝජනය කරමින් සෑම් හෙනී, ඇලෙක්ස් කීතර්, ෆ්‍රැන් චෙස්කා මාචෙට්ටි, ආගුලා රුබ්ලැක් යන පිරිස සහභාගී වී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්