header logo
SLIC
වෙනත් පුවත්
ශ්‍රී ලංකා නාවික හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කෙරේ
Jul 03, 202612:00 PM
ශ්‍රී ලංකා නාවික හමුදාවට නව මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කෙරේ
EDEX

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර සඳහා කොමාණ්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පත්කර තිබේ.

නාවික හමුදාධිපතිවරයා විසින් මෙම පත්කිරීම ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව නාවික හමුදාව නිවේදනය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight