නොසිතූ නිමේෂයේ ජීවිතයෙන් සමුගත් සහීල්ගලෙන්බිදුණුවැව හොරව්පොතාන ප්‍රධාන මාර්ගයේ 10 කණුව අසලදී අද (13) යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු බස් රථයක ගැටී මිය ගොස් තිබේ.Nov 13, 202503:13 PMනින්නාද 2025 අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්වෙයිකොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ත්‍රෛභාෂා ජනමාධ්‍ය කවය මගින් 20 වැනි වරට සංවිධාන කළ ''නින්නාද 2025'' මාධ්‍ය තරගාවලියට සමගාමී මාධ්‍ය දිනය කොළඹ අරලියගහ මන්දිරයේදී පසුගිය පැවැත්වුණි.Nov 13, 202511:53 AMඅයවැයට පෙර...2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 05 වනදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.Nov 07, 202511:29 AMඅයවැයට පෙර...2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 05 වනදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.Nov 07, 202511:29 AMපාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්මාධ්ය නීති සංසදය (Media Law Forum) විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ට නීති ආධාර ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික දුරකථන ඇමතුම් සේවයක් ස්ථාපිත කර තිබේ.Nov 06, 202507:45 PMපාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්මාධ්ය නීති සංසදය (Media Law Forum) විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ට නීති ආධාර ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික දුරකථන ඇමතුම් සේවයක් ස්ථාපිත කර තිබේ.Nov 06, 202507:45 PMදීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයට නව සුරාබදු අධිකාරීවරයෙක්දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයෙහි සුරාබදු අධිකාරී ලෙස කටයුතු කළ පී. ඒ. සුනිල් මහතා විශ්‍රාම යාම නිසා පුරාප්පාඩු වූ එම තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා පී. එන් හේමන්ත මහතා පත් කර තිබේ.Nov 06, 202504:14 PMදීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයට නව සුරාබදු අධිකාරීවරයෙක්දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයෙහි සුරාබදු අධිකාරී ලෙස කටයුතු කළ පී. ඒ. සුනිල් මහතා විශ්‍රාම යාම නිසා පුරාප්පාඩු වූ එම තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා පී. එන් හේමන්ත මහතා පත් කර තිබේ.Nov 06, 202504:14 PMඉවතලන ප්ලාස්ටික් බෝතල් මූඩීවලින් නිර්මාණය කරන ලද වේදිකා බංකුවක් මරදාන දුම්රිය ස්ථානයටමරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් නිර්මාණය කරන ලද මගී ආසනයක් මරදාන දුම්රිය ස්ථානයට ලබා දී තිබේ.Nov 05, 202501:49 PMඉවතලන ප්ලාස්ටික් බෝතල් මූඩීවලින් නිර්මාණය කරන ලද වේදිකා බංකුවක් මරදාන දුම්රිය ස්ථානයටමරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් නිර්මාණය කරන ලද මගී ආසනයක් මරදාන දුම්රිය ස්ථානයට ලබා දී තිබේ.Nov 05, 202501:49 PMතරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පිංකමඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.Nov 02, 202510:30 AMතරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පිංකමඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.Nov 02, 202510:30 AMමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් හසුවෙයිපොලිස් අත්අඩංගුවේ මේ වනවිට පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.Oct 31, 202508:12 AMමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් හසුවෙයිපොලිස් අත්අඩංගුවේ මේ වනවිට පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.Oct 31, 202508:12 AMකොළඹ DS 'නින්නාද' ත්‍යාග ප්රදානය නොවැ: 7 වනදා'නින්නාද' මාධ්‍ය දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ 'නින්නාද' මාධ්‍ය දින උත්සවය එළඹෙන නොවැම්බර් 7 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.Oct 30, 202504:25 PMකොළඹ DS 'නින්නාද' ත්‍යාග ප්රදානය නොවැ: 7 වනදා'නින්නාද' මාධ්‍ය දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ 'නින්නාද' මාධ්‍ය දින උත්සවය එළඹෙන නොවැම්බර් 7 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.Oct 30, 202504:25 PMගුවනට නැගි ඉන්දීය ජනපති..ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු Rafale වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්වූ අවස්ථාවක් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.Oct 29, 202504:20 PMගුවනට නැගි ඉන්දීය ජනපති..ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු Rafale වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්වූ අවස්ථාවක් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.Oct 29, 202504:20 PMඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Oct 24, 202511:02 AMඉදිරි පැය 24 සඳහා අවවාදාත්මක නිවේදනයක්තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Oct 24, 202511:02 AMවෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටවෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 21, 202506:51 AMවෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටවෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 21, 202506:51 AMදැයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන අප ක්ෂේත්රය තුළ තව තවත් සක්‍රීය විය යුතුයි - අමාත්‍ය සරෝජා පෝල්රාජ්පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුරක්ෂිත කිරීම, ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවත්, මුල් ළමාවිය සංවර්ධනය, ළමා ආරක්ෂනය සහ රැකවරණය පිළිබඳ ප්‍රගතියත් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (17) පැවැත්විණි.Oct 20, 202501:02 PMදැයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන අප ක්ෂේත්රය තුළ තව තවත් සක්‍රීය විය යුතුයි - අමාත්‍ය සරෝජා පෝල්රාජ්පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුරක්ෂිත කිරීම, ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවත්, මුල් ළමාවිය සංවර්ධනය, ළමා ආරක්ෂනය සහ රැකවරණය පිළිබඳ ප්‍රගතියත් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (17) පැවැත්විණි.Oct 20, 202501:02 PMපුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවටනිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 20, 202510:02 AMපුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවටනිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 20, 202510:02 AMනියර බඳින්න කුඹුරට ගිය පුද්ගලයා අබිරහස් ලෙස මියගිහින්පොල්පිතිගම කුඹුකුලෑව ප්‍රදේශයේ කුඹුරක තිබි මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.Oct 19, 202505:38 PMනියර බඳින්න කුඹුරට ගිය පුද්ගලයා අබිරහස් ලෙස මියගිහින්පොල්පිතිගම කුඹුකුලෑව ප්‍රදේශයේ කුඹුරක තිබි මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.Oct 19, 202505:38 PMබගවන්තලාවේ පහත්බිම් යටවෙයිබගවන්තලාව ප්‍රදේශයට අද (17) දින පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනා ගමනයට බාධා ඇති විය. <br><br> ඡායාරූප - රංජිත් රාජපක්ෂOct 17, 202504:58 PMබගවන්තලාවේ පහත්බිම් යටවෙයිබගවන්තලාව ප්‍රදේශයට අද (17) දින පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනා ගමනයට බාධා ඇති විය. <br><br> ඡායාරූප - රංජිත් රාජපක්ෂOct 17, 202504:58 PMඅද කාලගුණයඅද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Oct 17, 202506:09 AMඅද කාලගුණයඅද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Oct 17, 202506:09 AMඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක්අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.Oct 14, 202502:54 PMඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක්අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.Oct 14, 202502:54 PMමාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයිදිවයින පුරා සිදුවූ මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.Oct 13, 202507:26 AMමාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයිදිවයින පුරා සිදුවූ මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.Oct 13, 202507:26 AMපිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයටපිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.Oct 06, 202510:59 AMපිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයටපිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.Oct 06, 202510:59 AM