header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්
Nov 06, 202507:45 PM
පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්
Mobitel 1278

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ට නීති ආධාර ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික දුරකථන ඇමතුම් සේවයක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව 074 30 70 888 දරන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මෙසේ නීති ආධාර ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙය ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හඳුන්වා දෙන නීති ආධාර සදහා වූ ප්‍රථම, හදිසි ක්ෂණික ඇමතුම් අංකය වේ.

පාරිසරික ජනමාධ්‍යවේදියකු ලෙස තම සමාජ වගකීම ඉටුකරමින් පාරසරික ගැටලු වාර්තාකරණය අතරතුර නිරන්තර අභියෝගයන්ට හා තර්ජනවලට මුහුණදෙන සහ තම අයිතීන් උල්ලංඝනයකට ලක්වන ජනමාධ්‍යවේදීන්ට කඩිනම් හා විශ්වාසදායක ලෙසින් නීතියට ප්‍රවේශ විය හැකි අයුරින් නීති ආධාර ලබාදීම සඳහා මෙහි මූලික අපේක්ෂාව වී ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

ජනමාධ්‍ය නිවේදනය

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ නීති ආධාර උදෙසා පැය 24 පුරාම ක්‍රියාත්මක 074 30 70 888 දරන ක්ෂණික දුරකථන ඇමතුම් සේවය ස්ථාපිත කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හදුන්වාදෙන නීති ආධාර සදහා වූ ප්‍රථම, හදිසි ක්ෂණික ඇමතුම් අංකය වේ. පාරිසරික ජනමාධ්‍යවේදියකු ලෙස තම සමාජ වගකීම ඉටුකරමින් පාරසරික ගැටලු වාර්ථාකරණය අතරතුර නිරන්තර අභියෝගයන්ට හා තර්ජනවලට මුහුණදෙන සහ තම අයිතීන් උල්ලංඝනයකට ලක්වන ජනමාධ්‍යවේදීන්ට කඩිනම් හා විශ්වාසදායක ලෙසින් නීතියට ප්‍රවේශ විය හැකි අයුරින් නීති ආධාර ලබාදීම සඳහා මෙම හදිසි ඇමතුම් සේවය පිහිටුවීම මාධ්‍ය නීති සංසදයේ මූලික අපේක්ෂාවයි.

මෙම 24/7 ක්ෂණික දුරකථන ඇමතුම් සේවය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ක්‍රියාත්මක වේ. ඒඅනුව පාරිසරික දත්ත වාර්තා කිරීමේදී පාරසරික ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන නීතිමය බිය ගැන්වීම්, හිරිහැර කිරීම් හෝ වෙනත් ආකාරයේ පීඩනයන් පිළිබදව අවශ්‍ය නීති ආධාර ලබාගැනීමට මෙම ක්ෂණික දුරකථන ඇමතුම් සේවය ප්‍රධාන මාධ්‍යයකි. මෙම ඇමතුම් සේවය ස්ථාපිත කිරීම මගින් ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්‍ත කිරීම, මාධ්‍ය වෘත්තිකයන් අතර එහි භාවිතාව වැඩි දියුණු කිරීම සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය නීති සංසදයේ පුළුල් දැක්ම ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.

ක්ෂණික දුරකථන ඇමතුම් සේවය යළි ස්ථාපිත කිරීමේදී අවධානය යොමුකෙරෙන විශේෂ කරුණු:

* පාරිසරික ජනමාධ්‍යවේදීන් සඳහා වෙන්වූ විශේෂ නීති සහාය: මෙම ක්ෂණික ඇමතුම් අංකය හරහා පාරිසරික ජනමාධ්‍යකරණයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට එම ක්ෂේත්‍රයේදී මුහුණදීමට සිදුවන අභියෝගවලට එරෙහිව නීති ආධාර ලබාදෙමින් පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ අවදානයක් සහිතව සකස් කරන ලද විශේෂිත නීති උපදෙස් සහ මැදිහත්වීම් සහතික කරයි.
* 24/7 ත්‍රෛභාෂා සහාය: පාරිසරික ජනමාධ්‍යවේදීන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙම ක්ෂණික ඇමතුම් සේවය භාවිත කරමින් නීති ආධාර ලබාගත හැකි අතර, භාෂාව ක්ෂණික නීති සහය ලබාගැනීමට බාධාවක් නොවන බව සහතික කරයි.
* කඩිනම් නීතිමය සහ අධිකරණ මැදිහත්වීම්: තර්ජනවලට මුහුණදෙන ජනමාධ්‍යවේදීන් හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය නීති සංසදය විසින් අවශ්‍ය අවස්ථාවලදී නීතිමය උපදේශනය ඇතුළුව අධිකරණයේ පෙනීසිටිමින් නීතිමය සහ අධිකරණ ක්‍රියාවලීන්හිදීද ක්‍රියාකාරීව කටයුතු කරයි.
* ජනමාධ්‍ය නිදහස ශක්තිමත් කිරීම: මාධ්‍ය නීති සංසදය විසින් අඛණ්ඩ නීති සහාය ලබාදෙමින් පාරිසරික ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ පාරිසරික ජනමාධ්‍යකරණයේ නිදහස සහ ආරක්ෂාව සහතික කරයි. එමගින් ජනමාධ්‍යකරණයයේ පාරිසරික යහපාලනයට ජනමාධ්‍යවේදියකු සතු වියයුතු විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කරයි.
නීති ආධාර සදහා වූ ක්ෂණික ඇමතුම් අංකය: 074 30 70 888 (මෙම සේවාව 24/7 සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකිය)

මාධ්‍ය නීති සංසදය පිළිබදව:
මාධ්‍ය නීති සංසදය යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට සහ ජනමාධ්‍යවේදීන්ට නීතිමය සහාය ලබාදීමට කැප වූ ප්‍රමුඛ ලාභ නොලබන සංවිධානයකි. හදිසි නීති ආධාර, උපදේශනය සහ පුහුණු වැඩසටහන් හරහා, ජනමාධ්‍ය වෘත්තිකයන්ට ආරක්ෂිතව, ස්වාධීනව සහ අනවශ්‍ය මැදිහත්වීම්වලින් තොරව වෘත්තීය සිදුකිරීමේ ශක්‍යතාව මාධ්‍ය නීති සංසදය විසින් සහතික කරයි.
මාධ්‍ය විමසීම් සහ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වන්න:

මාධ්‍ය නීති සංසදය
Media Law Forum

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා