header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කොස්ගොඩ ඝාතන තැත ගැන තවත් තොරතුරු රැසක්
කොස්ගොඩ ඝාතන තැත ගැන තවත් තොරතුරු රැසක්
Mobitel 1278

කොස්ගොඩ මහ ඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට සූදානම්ව සිටි සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

ඊයේ (03) රාත්‍රියේදී පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් පිරිසක් කොස්ගොඩ පොලිස් වසමේ අකාඩෙගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.

එම තොරතර මත එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ නිවස වැටලීමට පියවර ගෙන තිබේ.

එම වැටලීම සිදුකරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දුටු එක් සැකකරුවෙකු පොලිසිය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

එහිදි පොලිසිය විසින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම එහි සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙහිදී නිලධාරීන් පියවර ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු පලාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

එහිදි නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබි ගිනි අවි සහ පතොරම් රැසක්ද පොලිස් භාරයට ගැනීමටද පියවර ගෙන ඇත.

ඒ අතර මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක්, එම පතරොම් 8ක් සහිත මැගසිනයක්, රිවෝල්වර අවියක් හා එම පතරොම් 6ක්, මිලිමීටර් 9 වර්ගයේ මැගසිනයක් හා පතරොම් 6ක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් අයත් බවද පොලිසිය පැවසීය.

එමෙන්ම අපරාධය සිදු කිරීම සඳහා යාමට සූදානම්ව තිබූ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් මෙන්ම ත්‍රිරෝද රථයක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 33 වයස්වල පසුවන මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු හා දේපළ කොස්ගොඩ පොලිසියට ඉදිරිපත් කර ඇති අතර කොස්ගොඩ පොලිසිය හා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය සැක පළකරනුයේ ලොකු පැටී පාර්ශ්වයේ වෙඩික්කරුවන් පිරිසක් කරන්දෙණිය සුද්දා පර්ශ්වයේ පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීමට උත්සාහා දරා ඇති බවය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නැමැති අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පැටී නැමැත්තා පසුගිය 01 වැනි දින අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ නිවසක සිටියදී ඝාතනයට ලක් විය.

ඝාතනයට පැමිණි වෙඩික්කරු පාගමනින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර නැවත පාගමනින්ම පලාගොස් තිබුණි.

ඒ අනුව මෙම ඝාතනයට පළි ගැනීමේ අරමුණින් ලොකු පැටී පාර්ශ්වය විසින් මෙම ඝාතන සිදු කිරීමට සැලසුම් කර ඇති බවට පොලිසිය සැක පළකර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා