header logo
SLIC
වෙනත් පුවත්
කොළඹ DS 'නින්නාද' ත්‍යාග ප්‍රදානය නොවැ: 7 වනදා
Oct 30, 202504:25 PM
කොළඹ DS 'නින්නාද' ත්‍යාග ප්‍රදානය නොවැ: 7 වනදා
EDEX

'නින්නාද' මාධ්‍ය දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ 'නින්නාද' මාධ්‍ය දින උත්සවය එළඹෙන නොවැම්බර් 7 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.

විසි වසරක් පුරාවට අභිමානයෙන් යුතුව පවත්වන ලද 'නින්නාද' මාධ්‍ය දින තරගාවලිය මෙවරත් 2025 අගෝස්තු 25 දින ඩී.එස්.සේනානායක විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

එහි විනිශ්චයකරුවන් ලෙස මාධ්‍යවේදීන් 50කට අධික ප්‍රමාණයක් සහ තරගකරුවන් ලෙස අංකුර පාසල් ජනමාධ්‍යවේදීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් එක්වී තිබුණි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සංවිධානය කෙරෙන තරගාවලිය මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

ඒ අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම, ක්‍රීඩා විස්තර විචාරය, ප්‍රවෘත්ති සංස්කරණය, ග්‍රාෆික නිර්මාණකරණය, ඡායාරූපකරණය, තාක්ෂණික අංශය යන ක්ෂේත්‍ර ඔස්සේ තරග පැවැත්වුණි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKOx2aAHgVb4w0akw0F8qdCrTBJTHvQkRHyfOKmzeIkTS3Rr3UhMN7lf8a6WO8d0lKRdmvNPkuB_NpsPdb4YOii2Kri8oVnbumKg2eBOUeT4CGw3R5gPuV1dqYrssJLZwIunnclq-qpWA3avo5hrLpzt8dMGBG3wMlmbUmTogfBw017P93BRU8THKmzkf0/s400/01.jfif
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMH9KzD-T01W6w-Vp65iEE9ps9pURiCu2TwUBXdFGY3laHWeumOwBsTEcs-Z2ARjZOWAnAdAAIcu_Y1SKR5XiFY6va3Uuyu2lsSCQH0utETkEdnQEp14CicdK8_udbh24hVg8gNXGtLXFJTK6dIBiY8g0oPGGo3i0gvsqs7etofELDh22HntDoHfaDiKqt/s400/02.jfif
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlJlmIoLT9RVRPM3axcvweRPJuxPdZsisxaeUH3sX4HelFjjTy1F4VXpG61NtkoZM1aWxZ0xGy8P0rO3cK0thrv-eL-0EFsjc_dniHPBrtkhB8cs6UmlVAbfuB8Uw9YEsLwrjL9UDFBrNSXyLw_JcRQtocyl6j5SNnNVkwQ63tp-hZ_14hmxb0QV0s0VWL/s400/03.jfif
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzPs7I2rVWqJz75MVWVXzxsfhtpDYfNQIXHGqKRWUIfGdA4mfqB4-nt6gqYHi6cAebFs-zCdrxYsS4iuXyZWU9PDp5WU1K8mkwzTgEFZ16WGWMr5h0Mj7TEE-E681hNmhixvU_tgi7dDlGV1YJzf4lSHn2uMRqz7ZGnDA6Q5VUh3Bfx2Jeoq7fDdk-GXnM/s400/04.jfif
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKcOweQCBi1uAIMnX5JiMxwnB2jc7dkMAiNdYxGcaMlFyW770veuXeHYQo3UkG1i9aL2nZV5Fj9EI75d9eVhg-xigdeFAZI0hihI8wL0l0ooLGBMmILoLUqyF5RULBEpT5PG3-Pc3v0o4kWxO4JLmm80hxkbgQVoWyDIyFz2RgGLq1K6LFL0MwWf9LYq-t/s400/05.jfif
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTFqAuKWgF4mJlZjgZQXE2iyXLKCP8h4qMbdsG7B935JIa3iuDssFD_pzM1MeEAtGb48l-d2RpjhFZv766RH6YYBHlMtVnOomSgSLtuMu8csSUBWvvUWi7Y9EPsCIsIJLa9ehpxAKse2URexShqlj2BYD0PlOpsk7SVQcLlJMScZzlqdNrSlSPT8GdKkw2/s400/06.jfif

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට