
බගවන්තලාව ප්‍රදේශයට අද (17) දින පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා ගමනා ගමනයට බාධා ඇති විය.
බගවන්තලාව කොටියාගල වතුයායේ පහළ කොටසේ මාර්ග රැසක් මෙසේ ජලයෙන් යට වීම නිසා වතු කම්කරුවන්ට ඔවුන් පදිංචි නිවාසවලට යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ




































