header logo
SLIC
වෙනත් පුවත්
දැයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන අප ක්ෂේත්‍රය තුළ තව තවත් සක්‍රීය විය යුතුයි - අමාත්‍ය සරෝජා පෝල්රාජ්
Oct 20, 202501:02 PM
දැයේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් කටයුතු කරන අප ක්ෂේත්‍රය තුළ තව තවත් සක්‍රීය විය යුතුයි - අමාත්‍ය සරෝජා පෝල්රාජ්
EDEX

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුරක්ෂිත කිරීම, ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවත්, මුල් ළමාවිය සංවර්ධනය, ළමා ආරක්ෂනය සහ රැකවරණය පිළිබඳ ප්‍රගතියත් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (17) පැවැත්විණි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙය පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරිය ළමා හා කාන්තා ප්‍රජාව පොදුවේ මුහුණ දෙන ගැටලු හා එම ගැටළු නිරාකරණය කිරීම සඳහා අප අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා, පද්මසිරි බණ්ඩාර මහතා, පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂා හපුහින්න මහත්මිය යන මහත්ම මහත්මීන් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට