
දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකයෙහි සුරාබදු අධිකාරී ලෙස කටයුතු කළ පී. ඒ. සුනිල් මහතා විශ්‍රාම යාම නිසා පුරාප්පාඩු වූ එම තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා සුරාබදු අධිකාරී පී. එන් හේමන්ත මහතා පත් කර තිබේ.
ඔහුගේ සේවා කාලය වසර 35ක් වන අතර කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයෙහි ස්ථානාධිපතිවරයා ලෙස වසර හතරහමාරක කාලයක් ද සේවය කර ඇත.




































