header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කොළඹ නගරය තුළ නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සැලසුම්
කොළඹ නගරය තුළ නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සැලසුම්
Mobitel 1278

2027 වර්ෂය තුළ කොළඹ නගරය ඇතුළත සහ අනෙකුත් නාගරික ප්‍රදේශයන්හි පවතින ජනාවාස ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අවධාරණය කරයි.

එහිදී, අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාවට දැරිය හැකි මිලකට, සියලු පහසුකම් සහිත නවීන මහල් නිවාස ලබා දීම ප්‍රමුඛතාවයක් වනු ඇති බව සඳහන් වේ.

කොළඹ නගරය තුළ සහ එහි තදාසන්න ප්‍රදේශයන්හි පවතින නිවාස හිඟය සහ ජනාවාස ගැටලු විසඳීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ යටතේ, නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම්වල නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහා යෝජනා වී ඇති ස්ථාන පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පසුගියදා කොළඹ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සහ දේපළවල වත්මන් තත්ත්වය, ඒවා සංවර්ධනය කිරීමේදී පවතින නීතිමය, තාක්ෂණික සහ ප්‍රායෝගික ගැටලු මෙන්ම අදාළ ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, දෙමටගොඩ ආරාම පාරේ පිහිටි ජන සෙවණ නිවාස සංකීර්ණයට අදාළව පවතින ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම, ආරාම පාර අඩු ආදායම්ලාභීන් පදිංචි හැටතුනේ වත්ත ප්‍රදේශයේ නව මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා යෝජිත ඉඩම නිරීක්ෂණය කරන ලදී.

එහිදී එම ඉඩමේ පිහිටීම, ප්‍රමාණය, යටිතල පහසුකම් සහ පදිංචිකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලන ලදී. තවද, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු අතර, එම ඉඩමට අදාළව පවතින ගැටලු විසඳා, එම ඉඩම ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය විය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි