ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවටගිනිඅවි 2ක්, රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුතු හොරෙයින් මත්කුඩු තොගයක් හා ජීව උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.Jan 06, 202610:08 AMවැලිගමදී විදෙස් ජාතිකයෙකු රිය අනතුරකින් මරුටවැලිගම වෙරළ මාර්ගයේ සිදුවූ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Jan 03, 202611:48 AMමුල ඉඳන් හරියට පටන්ගමු - නව වසරේ ඉලක්කය ගැන කියන ඇමති පෝල්රාජ්2026 වසරේ දී මුළ ඉඳන් හරියට පටන්ගමු කියන සංකල්පය පෙර දැරිව මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්රය තුළ හෞතික, ප්‍රතිපත්තිමය සහ ආචාරධර්මීය සංවර්ධනයක් ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.Jan 02, 202603:23 PMමුල ඉඳන් හරියට පටන්ගමු - නව වසරේ ඉලක්කය ගැන කියන ඇමති පෝල්රාජ්2026 වසරේ දී මුළ ඉඳන් හරියට පටන්ගමු කියන සංකල්පය පෙර දැරිව මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්රය තුළ හෞතික, ප්‍රතිපත්තිමය සහ ආචාරධර්මීය සංවර්ධනයක් ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.Jan 02, 202603:23 PMනිජබිම් වෙත...පසුගියදා ඇතිවු මහා ගංවතුරට කොටු වී සිටි වනඅලි රංචුවක් ගොඩබිම් සොයා ගමන් කරන අපූරු දසුන් පෙළක් ඩ්‍රෝන කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූපය - අසේල ධර්මවංශDec 31, 202510:25 AMනිජබිම් වෙත...පසුගියදා ඇතිවු මහා ගංවතුරට කොටු වී සිටි වනඅලි රංචුවක් ගොඩබිම් සොයා ගමන් කරන අපූරු දසුන් පෙළක් ඩ්‍රෝන කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඡායාරූපය - අසේල ධර්මවංශDec 31, 202510:25 AMකේරළ ගංජා කිලෝග්‍රෑම් 131ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටකිලිනොච්චි පොලිස් කොට්ඨාශයට අයත් පන්නන්ගන්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 131ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Dec 29, 202503:34 PMකේරළ ගංජා කිලෝග්‍රෑම් 131ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටකිලිනොච්චි පොලිස් කොට්ඨාශයට අයත් පන්නන්ගන්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 131ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Dec 29, 202503:34 PMරිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයිපසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු වැඩිවී ඇති බව පොලීසිය පවසයි.Dec 29, 202502:58 PMරිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයිපසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු වැඩිවී ඇති බව පොලීසිය පවසයි.Dec 29, 202502:58 PMඅසිරිමත් නත්තල...සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.

ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

ඉහතින් දැක්වෙන්නේ යාපනයේ මරියා දේවස්ථානයේ සංකේතාත්මකව සාදා තිබූ ගවලෙනේ ඡායාරූපයකි.Dec 25, 202501:46 PMඅසිරිමත් නත්තල...සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.

ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

ඉහතින් දැක්වෙන්නේ යාපනයේ මරියා දේවස්ථානයේ සංකේතාත්මකව සාදා තිබූ ගවලෙනේ ඡායාරූපයකි.Dec 25, 202501:46 PMමෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි පුදබිම වැඳපුදා ගනිතිඅගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක රාජදවස ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳපුදා ගනු ලැබීය.Dec 24, 202503:24 PMමෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි පුදබිම වැඳපුදා ගනිතිඅගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක රාජදවස ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳපුදා ගනු ලැබීය.Dec 24, 202503:24 PMආපදාවෙන් බිඳණු සිත් සුවපත් කිරීමට Healing Sri Lankaආපදාවෙන් බිඳවැටුණු ගම් නගර Rebuilding Sri Lanka යටතේ ගොඩනැගෙමින් පැවතෙද්දි ආපදාවෙන් බිඳවැටුණු සිත් ගොඩනැංවීම සඳහා “Healing Sri Lanka” නම් මෙහෙයුම ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.Dec 23, 202510:01 AMආපදාවෙන් බිඳණු සිත් සුවපත් කිරීමට Healing Sri Lankaආපදාවෙන් බිඳවැටුණු ගම් නගර Rebuilding Sri Lanka යටතේ ගොඩනැගෙමින් පැවතෙද්දි ආපදාවෙන් බිඳවැටුණු සිත් ගොඩනැංවීම සඳහා “Healing Sri Lanka” නම් මෙහෙයුම ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.Dec 23, 202510:01 AMකාගෙත් සිත් දිනාගත් ඩැල්මේෂන් කිඹුලාසාමාන්ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබේ.Dec 22, 202502:19 PMකාගෙත් සිත් දිනාගත් ඩැල්මේෂන් කිඹුලාසාමාන්ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබේ.Dec 22, 202502:19 PMශිල්ප යාත්‍රා වෙනුවෙන්...රට තුළ හට ගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ට අවැසි පාසල් උපකරණ සොයා 'ශිල්ප යාත්‍රා' නමින් මහා පිණ්ඩපාත චාරිකාවක් අද (22) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණි.

ඡායාරූපය - කංචන ආරියදාසDec 22, 202501:54 PMශිල්ප යාත්‍රා වෙනුවෙන්...රට තුළ හට ගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ට අවැසි පාසල් උපකරණ සොයා 'ශිල්ප යාත්‍රා' නමින් මහා පිණ්ඩපාත චාරිකාවක් අද (22) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණි.

ඡායාරූපය - කංචන ආරියදාසDec 22, 202501:54 PMතැන තැන සිදුවන මාරක අනතුරුදිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Dec 22, 202510:33 AMතැන තැන සිදුවන මාරක අනතුරුදිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Dec 22, 202510:33 AMඅත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.Dec 22, 202509:44 AMඅත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.Dec 22, 202509:44 AMධූරන්දර් ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය වෙයිඉන්දීය සුපිරි නළු රන්වීර් සිංහ සහ අක්ෂේ ඛන්නා රංගනයෙන් දායක වන ඉන්දීය සිනමා නිර්මාණයක් වූ ධූරන්දර් චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.Dec 21, 202508:09 AMධූරන්දර් ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය වෙයිඉන්දීය සුපිරි නළු රන්වීර් සිංහ සහ අක්ෂේ ඛන්නා රංගනයෙන් දායක වන ඉන්දීය සිනමා නිර්මාණයක් වූ ධූරන්දර් චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.Dec 21, 202508:09 AMයළි ඇරඹුණු ගමන...'දිට්වා' ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.Dec 20, 202503:49 PMයළි ඇරඹුණු ගමන...'දිට්වා' ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.Dec 20, 202503:49 PMදකුණු ආසියාවේ පළමු රෙගේ ප්‍රසංගය එළැඹෙන වසරේදී බෙන්තොටදීපෙබරවාරි 6 වැනි දිනට යෙදී ඇති බොබ් මාලේගේ 81 වන උපන් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” ප්‍රසංගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.Dec 19, 202508:07 PMදකුණු ආසියාවේ පළමු රෙගේ ප්‍රසංගය එළැඹෙන වසරේදී බෙන්තොටදීපෙබරවාරි 6 වැනි දිනට යෙදී ඇති බොබ් මාලේගේ 81 වන උපන් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” ප්‍රසංගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.Dec 19, 202508:07 PMඩයලොග්, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයිශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා ශ්‍රී ලංකාවේ දොරගුළු විවර කරන ‘Dialog 5G Ultra’ ජාලය වාණිජ වශයෙන් දියත් කරන බව ප්‍රකාශ කර තිබේ.Dec 18, 202507:02 PMඩයලොග්, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයිශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා ශ්‍රී ලංකාවේ දොරගුළු විවර කරන ‘Dialog 5G Ultra’ ජාලය වාණිජ වශයෙන් දියත් කරන බව ප්‍රකාශ කර තිබේ.Dec 18, 202507:02 PMජනප්‍රිය ඉන්දීය නිළි මන්දනා ලංකාවටඉන්දියාව තුළ මෙන්ම මෙරට තරුණ පිරිස් අතරද ආකර්ෂණීය ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.Dec 17, 202508:19 PMජනප්‍රිය ඉන්දීය නිළි මන්දනා ලංකාවටඉන්දියාව තුළ මෙන්ම මෙරට තරුණ පිරිස් අතරද ආකර්ෂණීය ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.Dec 17, 202508:19 PMකේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටමරදන්කේණි මනල්කාඩු වෙරළ තීරය ආසන්න කැලෑබඳ ප්‍රදේශයක තිබී කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Dec 17, 202510:26 AMකේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවටමරදන්කේණි මනල්කාඩු වෙරළ තීරය ආසන්න කැලෑබඳ ප්‍රදේශයක තිබී කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Dec 17, 202510:26 AMසැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහරවාලච්චේන - වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.Dec 16, 202512:31 PMසැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහරවාලච්චේන - වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.Dec 16, 202512:31 PM