header logo
SLIC
වෙනත් පුවත්
ශිල්ප යාත්‍රා වෙනුවෙන්...
Dec 22, 202501:54 PM
ශිල්ප යාත්‍රා වෙනුවෙන්...
EDEX

රට තුළ හට ගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ට අවැසි පාසල් උපකරණ සොයා 'ශිල්ප යාත්‍රා' නමින් මහා පිණ්ඩපාත චාරිකාවක් අද (22) දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණි.

දඹුල්ල අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මඟින් සහ ස්වෙච්ඡා සංවිධාන එක්ව සංවිධානය කර තිබූ මෙම මහා පිණ්ඩපාත චාරිකාව සඳහා දඹුලු රජමහා විහාරීය භික්ෂූන් වහන්සේලා සිය නමක් මාර්ග තුනක් ඔස්සේ වැඩම කරමින් විශාල පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග වශයෙන් මහජනතාවගෙන් ලබාගන්නට යෙදුණහ.

දඹුල්ල ප්‍රදේශයේ ලොකු කුඩා ජනතාව සිංහල, දමිළ, මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ගම්මානවල සිටින බොහෝදෙනාද මඟ දෙපස රැස්වී මෙම මහා පිණ්ඩපාත චාරිකාව සඳහා තමන්ට හැකි ආකාරයෙන් දැයේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ මහා සඟරුවනට පූජා කරන අයුරු දැකගැනීමට හැකි වුණි.

ඡායාරූපය - කංචන ආරියදාස

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට