header logo
SLIC
වෙනත් පුවත්
රිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයි
Dec 29, 202502:58 PM
රිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයි
EDEX

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු වැඩිවී ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය මෙම රිය අනතුර සඳහා ප්‍රධානතම හේතුව බව පොලීසිය පවසයි.

කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරනු ලබන රියදුරන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ රිය අනතුරේදී පරීක්ෂණ සිදුකළ ආකාරය පිලිබඳව ද මාධ්‍යවේදීන් එහිදි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතාගෙන් විමසීමක් සිදුකළේය.

එහිදී ඔහු පැවසුවේ අදාළ නිලධාරීන් විසින් රාජකාරි නිසි ලෙස සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පිරීක්ෂණ පවත්වන බවත්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට