header logo
SLIC
වෙනත් පුවත්
ධූරන්දර් ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය වෙයි
Dec 21, 202508:09 AM
ධූරන්දර් ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය වෙයි
EDEX

ඉන්දීය සුපිරි නළු රන්වීර් සිංහ සහ අක්ෂේ ඛන්නා රංගනයෙන් දායක වන ඉන්දීය සිනමා නිර්මාණයක් වූ "ධූරන්දර් චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනට මෙම වාර්තාව හිමිකරගෙන ඇත්තේ අල්ලු අර්ජුන් නායකත්වය දුන් "පුෂ්පා 2- ද රූල්" චිත්‍රපටය වන අතර එය දින 11ක් තුළ මෙම වාර්තාව තබා තිබේ.

ධූරන්දර් චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව එහි පළමු සතිය තුළ ඉන්දීය රුපියල් කෝටි 207.25 ක ශුද්ධ ආදායමක් උපයා ගෙන ඇති අතර දෙවන සතියේදී එම අගය ඉක්මවා වාර්තා කිරීමටද සමත්ව ඇත.

ධුරන්දර් චිත්‍රපටය මීට පෙර වේගවත්ම චිත්‍රපටය වූ ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටයද අභිබවා ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මේ වන විට 16 වැනි දිනයේදී පමණක් චිත්‍රපටයේ දළ ආදායම රුපියල් කෝටි 40.20ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇතැයිද සමස්තයක් ලෙස චිත්‍රපටයේ ඉන්දියානු ආදායම පමණක් රුපියල් කෝටි 700 සීමාව ඉක්මවා ගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් අතින්ද ධුරන්ද චිත්‍රපටය අඛණ්ඩව ශක්තිමත් ආදායමක් වාර්තා කර ඇති අතර විදේශයන්හී එකතු කිරීම්ද දැන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 160 ඉක්මවා ඇතැයිද වාර්තා වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටයේ මුළු ලෝක ව්‍යාප්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 940ද ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ.

ධුරන්දර් චිත්‍රපටය සඳහා අක්ෂේ ඛන්නා, අර්ජුන් රාම්පාල්, සංජේ දත්, සාරා අර්ජුන්, රාකේෂ් බේඩි සහ ආර් මාධවන් ද රංගනයෙන් දායක වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට