header logo
SLIC
වෙනත් පුවත්
ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට
Jan 06, 202610:08 AM
ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට
EDEX

ගිනිඅවි 2ක්, රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුතු හොරෙයින් මත්කුඩු තොගයක් හා ජීව උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුබෝවිල විමලසාර මාවතේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 70 හැවිරිදි අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් 'චූව සමන්ත' නැමැත්තාගේ සමීපතමයෙකු බව සඳහන් වෙයි.

සැකකරු සමඟ විදේශ රටක නිෂ්පාදිත අංක 23263 දරණ කාණු දෙකක් සහිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක්, T56 උණ්ඩ 05ක්, 9 එම්. එම් උණ්ඩ 10ක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොහුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට