header logo
SLIC
වෙනත් පුවත්
මුල ඉඳන් හරියට පටන්ගමු - නව වසරේ ඉලක්කය ගැන කියන ඇමති පෝල්රාජ්
Jan 02, 202603:23 PM
මුල ඉඳන් හරියට පටන්ගමු - නව වසරේ ඉලක්කය ගැන කියන ඇමති පෝල්රාජ්
EDEX

2026 වසරේ දී "මුළ ඉඳන් හරියට පටන්ගමු" කියන සංකල්පය පෙර දැරිව මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රය තුළ හෞතික, ප්‍රතිපත්තිමය සහ ආචාරධර්මීය සංවර්ධනයක් ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

ඊයේ (01) දින 2026 නව වසර පිළිගැනීම සහ නව වසරේ රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් කාන්තා සහ ළමා කටයුත අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

රජයක් ලෙස රට තුළ නිසි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින්, නිශ්පාදන සහ ආයෝජන අවස්ථා උදාකරගනිමින් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධන දර්ශක තුළ ඉහළට යන විට ඒහා සමගාමීව සමාජයීය සංවර්ධන දර්ශක තුළත් ශ්‍රී ලංකාව ඉහළ තලයට රැගෙන ඒමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරිය විසින් මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ⁣අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, අතිරේක ලේකම්වරුන්, සියලුම ආයතන හා අංශ ප්‍රධානීන් ප්‍රමුඛ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට