නැගෙනහිර ලිබියාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා බෝම්බ ප්‍රහාරයකින් මරුටලිබියාවේ, හවාරි ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිදුවු බෝම්බ පිපිරීමකින් ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක ලිබියානු ජාතික හමුදාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මියගොස් තිබේ.Aug 11, 202610:53 AMතායිලන්තයේ රාජ්‍ය කාර්යාලයක වෙඩිතැබීමක්තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්නයේ පිහිටි නොන්තාබුරි (Nonthaburi) හි රාජ්‍ය කාර්යාලයක සිදුවූ වෙඩි තැබීමකින් රාජ්‍ය නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.Aug 10, 202601:36 PMසෞදියේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්රහාරයක්ඉරාන හිතවාදී හූති කැරලිකරුවන්, සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර තිබේ.Aug 10, 202601:03 PMසෞදියේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්රහාරයක්ඉරාන හිතවාදී හූති කැරලිකරුවන්, සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලකර තිබේ.Aug 10, 202601:03 PMහෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසිහෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි.Aug 10, 202606:45 AMහෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසිහෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි.Aug 10, 202606:45 AMඅයහපත් කාලගුණයෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000ක් පීඩාවටමෝසම් වැසි සහ නිවර්තන සුළි සුළංවල බලපෑම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.Aug 09, 202605:46 PMඅයහපත් කාලගුණයෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000ක් පීඩාවටමෝසම් වැසි සහ නිවර්තන සුළි සුළංවල බලපෑම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.Aug 09, 202605:46 PMලැව්ගිනි නිසා කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.Aug 09, 202601:13 PMලැව්ගිනි නිසා කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.Aug 09, 202601:13 PMඅමෙරිකාවේ රැකියාවන්හි නියුතු විදේශිකයන් ගෙදර යවන නීතියක්?'H1B' කාණ්ඩය යටතේ රැකියාවල නිරත ඇතැම් විදේශීය සේවකයන්ගේ රැකියා අහිමි වූ විට, නව රැකියාවක් සොයාගැනීම සඳහා දැනට හිමිව තිබෙන දින 60ක සහන කාලය අහෝසි කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.Aug 09, 202601:12 PMඅමෙරිකාවේ රැකියාවන්හි නියුතු විදේශිකයන් ගෙදර යවන නීතියක්?'H1B' කාණ්ඩය යටතේ රැකියාවල නිරත ඇතැම් විදේශීය සේවකයන්ගේ රැකියා අහිමි වූ විට, නව රැකියාවක් සොයාගැනීම සඳහා දැනට හිමිව තිබෙන දින 60ක සහන කාලය අහෝසි කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.Aug 09, 202601:12 PMබ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුටබ්රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.Aug 09, 202610:46 AMබ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුටබ්රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.Aug 09, 202610:46 AMවසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්රහණයක්වසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන බව නාසා ආයතනය පවසයි.Aug 09, 202607:59 AMවසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්රහණයක්වසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන බව නාසා ආයතනය පවසයි.Aug 09, 202607:59 AMඩොල්ෆින් සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම්බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුවෙන් මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ලවී තිබේ.Aug 08, 202609:52 PMඩොල්ෆින් සුළි කුණාටුවෙන් ජපානයට බලපෑම්බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුවෙන් මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ලවී තිබේ.Aug 08, 202609:52 PMපාකිස්තානයේ දරුවන් ගැන එළියට ආ වාර්තාවවසරේ මුල් මාස හය තුළ පාකිස්තානය පුරා ළමා අපචාර සිද්ධීන් 1,914ක් වාර්තා වී ඇති බව ළමා ආරක්ෂක සංවිධානයක් නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 08, 202606:16 PMපාකිස්තානයේ දරුවන් ගැන එළියට ආ වාර්තාවවසරේ මුල් මාස හය තුළ පාකිස්තානය පුරා ළමා අපචාර සිද්ධීන් 1,914ක් වාර්තා වී ඇති බව ළමා ආරක්ෂක සංවිධානයක් නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 08, 202606:16 PMඉන්දියාවේ බස් රථ අනතුරකින් අට දෙනෙකු මරුටඋතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ.Aug 08, 202604:59 PMඉන්දියාවේ බස් රථ අනතුරකින් අට දෙනෙකු මරුටඋතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ.Aug 08, 202604:59 PMඉන්දියාවේ විදේශ විනිමය සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්ඉන්දියාවේ විදේශ විනිමය වත්කම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 08, 202604:00 PMඉන්දියාවේ විදේශ විනිමය සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්ඉන්දියාවේ විදේශ විනිමය වත්කම්වල කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 08, 202604:00 PMධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයිධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබේ.Aug 08, 202610:38 AMධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයිධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබේ.Aug 08, 202610:38 AMගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට තායිලන්තයේ අවධානයතායිලන්තයේ ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට එරට රජයේ අවධානය යොමු වී තිබේ.Aug 08, 202607:05 AMගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට තායිලන්තයේ අවධානයතායිලන්තයේ ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට එරට රජයේ අවධානය යොමු වී තිබේ.Aug 08, 202607:05 AMපාකිස්තානයේ නව තීරණය මාධ්‍ය වාර්තාකරණයට සීමා පැනවීමක්ද ?ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය සඳහා පාකිස්තාන බලධාරීන් විසින් නව සීමා කිරීම් මාලාවක් පනවා ඇති බව පැවසෙයි.Aug 07, 202609:31 PMපාකිස්තානයේ නව තීරණය මාධ්‍ය වාර්තාකරණයට සීමා පැනවීමක්ද ?ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය සඳහා පාකිස්තාන බලධාරීන් විසින් නව සීමා කිරීම් මාලාවක් පනවා ඇති බව පැවසෙයි.Aug 07, 202609:31 PMඉන්දියාවේ BrahMos මිසයිල පද්ධතිය මිලදීගැනීමට තායිලන්තයේ අවධානයරාජකීය තායි නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ බලය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත BrahMos සුපර්සොනික් කෲස් මිසයිලයේ නෞකා නාශක මාදිලිය මිලදී ගැනීම කෙරෙහි තායිලන්තයේ අවධානය යොමුවී තිබේ.Aug 07, 202605:15 PMඉන්දියාවේ BrahMos මිසයිල පද්ධතිය මිලදීගැනීමට තායිලන්තයේ අවධානයරාජකීය තායි නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ බලය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත BrahMos සුපර්සොනික් කෲස් මිසයිලයේ නෞකා නාශක මාදිලිය මිලදී ගැනීම කෙරෙහි තායිලන්තයේ අවධානය යොමුවී තිබේ.Aug 07, 202605:15 PMඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා යළිත් විරෝධතාසිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා ආරම්භ කර තිබේ.Aug 07, 202602:44 PMඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා යළිත් විරෝධතාසිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා ආරම්භ කර තිබේ.Aug 07, 202602:44 PMඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් කැමැත්තෙන්මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ ඉරාන අනුග්‍රහය ලබන කණ්ඩායම් සමග පවතින ගැටුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.Aug 07, 202602:29 PMඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් කැමැත්තෙන්මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ ඉරාන අනුග්‍රහය ලබන කණ්ඩායම් සමග පවතින ගැටුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.Aug 07, 202602:29 PMඅමෙරිකාව යළි පහර දුන්නොත් ගල්ෆ් කලාපයටම ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් තර්ජනතම රට වෙත යළිත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඉරානය පවසා තිබේ.Aug 06, 202604:26 PMඅමෙරිකාව යළි පහර දුන්නොත් ගල්ෆ් කලාපයටම ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් තර්ජනතම රට වෙත යළිත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඉරානය පවසා තිබේ.Aug 06, 202604:26 PM