header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

තිලීපන්ගේ පිළිමය ඉවත්කිරීමට එරෙහි උතුරේ විරෝධතාවලට ශ්‍රී ධරන්  එක්වෙයි

තිලීපන්ගේ පිළිමය ඉවත්කිරීමට එරෙහි උතුරේ විරෝධතාවලට ශ්‍රී ධරන් එක්වෙයි

1987 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා සිට 26 වැනිදා දක්වා මාරාන්තික උපවාසයක නිරතව සිටින අතරතුර මියගිය LTTE සංවිධානයේ ත්‍රස්තවාදී නායකයෙකු වන තිලීපන් සැමරීමට පසුගිය දිනවල උතුරේ ඇතැම් පිරිස් දැරූ උත්සාහයන් සමාජය තුළ කතාබහට ලක්විය.

Sep 27, 202608:51 PM
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ  ළදරු කිරි බෝතල් සොයා විශේෂ වැටලීමක්

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් සොයා විශේෂ වැටලීමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනකදී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවූ ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.

Sep 27, 202601:25 PM
 විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ  උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයේ

විශිෂ්ට සේවා කාර්ය සාධනයක් පෙන්නුම් කළ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයේ

2025 වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වු උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Sep 27, 202601:04 PM
උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි

උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි

නාවික හමුදාව විසින් අද (27) අලුයම උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5ක් වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

Sep 27, 202612:49 PM