header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ගංගා රැසක ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට
ගංගා රැසක ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට
Mobitel 1278

දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය මට්ටමට පැමිණෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගංගා කිහිපයක ජල මට්ටම් මේ වන විට සුළු ගංවතුර තත්ත්වක් දක්වා පැවතියත් එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවය.

ඒ අනුව නිල්වලා ගඟේ හි තල්ගහගොඩ ජල මට්ටම තවමත් සුළු ගංවතුර මට්ටමක් දක්වා පැවැතියද එය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත්, ගිං ගඟෙහි ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණද බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා පවතින නමුත් එයද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මිල්ලකන්ද, කුඩා ගඟ ජල මට්ටම්ද සුළු ගංවතුර තත්ත්වයක් දක්වා පැවතියද එය ක්‍රමයෙන් මේ වන විට සාමාන්‍ය ජල මට්ටමක් කර පැමිණෙමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා වාරිමාර්ග දෙපාර්තම්න්තුව මගින් පාලනය වන අනෙකුත් ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයේ පවතින බවද සඳහන් කළේය.

එමෙන්ම අද දිනයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පුරෝකථනවල සඳහන් වනුයේ විශාල වර්ෂාපතනයක් ලැබීමේ පුරෝකථන නොවන බැවින් පවතින ගංගාවල ජල මට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය නොවනු ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ