විදේශයන්හි ඇති මෙරට සංස්කෘතික උරුමයන් යළි ගෙන ඒමට විශේෂ මෙහෙයුම් කමිටුවක්යුනෙස්කෝ (UNESCO) ප්රඥප්තියට අනුව යමින්, යටත් විජිත යුගයේදී විදේශ රටවලට ගෙන යන ලද ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ හා කෞතුක වස්තු නැවත මෙරටට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ (පවරා ගැනීමේ) කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.Sep 29, 202602:51 PMනීතිඥවරියගේ සේප්පුව උස්සා කෝටි ගාණක රන් සොරාගත් 'වැල්ලවත්තේ උබයා' ඇතුළු දෙකක් මාට්ටුවැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ නිවසට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් බහා තිබු සේප්පුව සොරාගත් සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලීසිය සමත්වී තිබේ.Sep 29, 202602:34 PMමාස තුනකින් ඩීසල් සහනාධාරය ලැබෙන හැටිමැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.Sep 29, 202602:25 PMමාස තුනකින් ඩීසල් සහනාධාරය ලැබෙන හැටිමැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.Sep 29, 202602:25 PMකැබිනට් තීරණ මෙතැනින්කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව ආරම්භ වී තිබේ.Sep 29, 202602:12 PMකැබිනට් තීරණ මෙතැනින්කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව ආරම්භ වී තිබේ.Sep 29, 202602:12 PMඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු අල්ලස් දැලේරජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 29, 202601:13 PMඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු අල්ලස් දැලේරජයට රුපියල් කෝටි 158කට අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 29, 202601:13 PMNEWS ALERTඥානසාර හිමිට වරෙන්තුපූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. Sep 29, 202601:07 PMNEWS ALERTඥානසාර හිමිට වරෙන්තුපූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. Sep 29, 202601:07 PM'දිට්වා' නිසා විනාශ වූ මෙරට පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්මෙරට ප්‍රදේශ රැසකට මහත් ව්‍යසනයක් ගෙනදුන් 'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්‍රී ලංකාව අත්සන් තබයි.Sep 29, 202601:01 PM'දිට්වා' නිසා විනාශ වූ මෙරට පාලම් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්මෙරට ප්‍රදේශ රැසකට මහත් ව්‍යසනයක් ගෙනදුන් 'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශයට පත් ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන චීන ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නිල ගිවිසුමකට චීනය සහ ශ්‍රී ලංකාව අත්සන් තබයි.Sep 29, 202601:01 PMNEWS ALERTරේණුක පෙරේරාට ඇපදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.Sep 29, 202612:42 PMNEWS ALERTරේණුක පෙරේරාට ඇපදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.Sep 29, 202612:42 PMගෝඨාභය අධිකරණයටහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.Sep 29, 202612:37 PMගෝඨාභය අධිකරණයටහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.Sep 29, 202612:37 PMකොළඹ වරායේ ඇති සැකකටයුතු බහාලුමක් ගැන විමර්ශන ඇරඹේකොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sep 29, 202612:03 PMකොළඹ වරායේ ඇති සැකකටයුතු බහාලුමක් ගැන විමර්ශන ඇරඹේකොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sep 29, 202612:03 PMUPDATENEWS ALERTනඩු දෙකටම අදාළව නාමල් යළි රිමාන්ඩ්පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Sep 29, 202611:48 AMUPDATENEWS ALERTනඩු දෙකටම අදාළව නාමල් යළි රිමාන්ඩ්පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Sep 29, 202611:48 AMඋදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්ඔස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.Sep 29, 202611:15 AMඋදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්ඔස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.Sep 29, 202611:15 AMඥානසාර හිමිගේ සිරදඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. Sep 29, 202611:04 AMඥානසාර හිමිගේ සිරදඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. Sep 29, 202611:04 AMඑක්සත් ජනපද යුද හමුදාවේ උසස් නිලධාරියෙක් දිවයිනටඑක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් ජේ.බී. වවල් මහතා අද (29) මෙරටට පැමිණ තිබේ. Sep 29, 202611:04 AMඑක්සත් ජනපද යුද හමුදාවේ උසස් නිලධාරියෙක් දිවයිනටඑක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් ජේ.බී. වවල් මහතා අද (29) මෙරටට පැමිණ තිබේ. Sep 29, 202611:04 AMප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Sep 29, 202611:00 AMප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Sep 29, 202611:00 AM ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේවාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කර තිබේ. Sep 29, 202610:48 AM ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේවාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කර තිබේ. Sep 29, 202610:48 AMමහනුවර පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාව ගිලා බසීමහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක් අද (29) පෙරවරුවේ ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.Sep 29, 202609:52 AMමහනුවර පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාව ගිලා බසීමහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක් අද (29) පෙරවරුවේ ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.Sep 29, 202609:52 AMනාමල් අධිකරණයටබන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.Sep 29, 202609:50 AMනාමල් අධිකරණයටබන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.Sep 29, 202609:50 AMමව්බිමට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.Sep 29, 202609:28 AMමව්බිමට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.Sep 29, 202609:28 AMNEWS ALERTගිනිඅවි 4ක් සමඟ තරුණයෙකු දෙමටගොඩදී අත්අඩංගුවටමෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 29, 202608:05 AMNEWS ALERTගිනිඅවි 4ක් සමඟ තරුණයෙකු දෙමටගොඩදී අත්අඩංගුවටමෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයෙකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 29, 202608:05 AM