header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නීතිඥවරියගේ සේප්පුව උස්සා කෝටි ගාණක රන් සොරාගත් 'වැල්ලවත්තේ උබයා' ඇතුළු දෙකක් මාට්ටු
නීතිඥවරියගේ සේප්පුව උස්සා කෝටි ගාණක රන් සොරාගත් 'වැල්ලවත්තේ උබයා' ඇතුළු දෙකක් මාට්ටු
Mobitel 1278

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ නිවසට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් බහා තිබු සේප්පුව සොරාගත් සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලීසිය සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන "වැල්ලවත්තේ උබයා" නමැත්තා අපරාධ ගණනාවකට බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

තම නිවසට හොර රහසේ ඇතුළු වු පුද්ගලයෙකු අල්මාරියක් තුළ සේප්පුවක බහා තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා පවුම් 39 1/2ක රන් භාණ්ඩ, සේප්පුවද සමඟ සොරාගෙන ගොස් ඇති බවට වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පදිංචි නීතිඥවරියක් විසින් වැල්ලවත්ත පොලීසියට පැමිණිලි කර තිබුණේ ඉකුත් 24 වැනිදායි.

ඒ අනුව වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරඹූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්  විසින් "වැල්ලවත්තේ උබයා" නැමැති සැකකරු අදාළ නිවසේ උඩුමහලේ වහල කඩා නිවසට ඇතුළු වී ඇති බව අනාවරණ කර ගෙන තිබේ.

පසුව අවට නිවාසවල CCTV දර්ශණ පරික්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් සේප්පුව ආවරණ කර, කරමත තබාගෙන යන දර්ශන සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසුවේය.  

ඒ අනුව වැල්ලවත්ත, කල්‍යාණි පාරේ නිවසක සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සොරා ගනු ලැබූ රන්භාණ්ඩවලින් පවුම් 30ක පමණ රන් භාණ්ඩද  සමගිනි.

සේප්පුව සොරා ගැනීමෙන් අනතුරුව, කලකට ඉහතදී සැකකරු පදිංචිව සිටි බොරලැස්ගමුව වේරහැරවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවන මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස්එය කපා එහි තිබූ රන් ආභරණ පිටතට ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව රන් ආභරණ කිහිපයක් බොරලැස්ගමුව ප්‍රදේශයේ රන් ආභරණ වෙ‍ෙළඳසැලකට උකස් කර  හොරයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන මිතුරා සමග ඒවා පානය කළ බවත්, තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බව පොලීසිය පවසයි.

ඊට අමතරව එම මුදල්වලින් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඇති සැකකරු තම බැංකු ගිණුමකට රුපියල් 145,000 ක මුදලක් බැර කර ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ