UPDATEඅකුරේගොඩ ද්විත්ව ඝාතනයත් සමගින් පාතාලයත් කැළඹෙයි2025 වසර මෙන්ම මෙම වසර ආරම්භයේදී වෙඩිතැබීම් සිද්ධි කිහියපක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.Feb 14, 202605:18 PMUPDATEමහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයිමෙරට දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් තැබූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්තවිය.Feb 13, 202608:55 AMඉතිහාස ගත වන පසමිතුරු සටන - 15 තරගයට මෙරට සූදානමදින ගණනක් පුරා පැවති ආන්දෝලනාත්මක අර්බුදයකට අවසානයක් ගෙන එමින්, ඉන්දු-පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.Feb 12, 202605:08 PMඉතිහාස ගත වන පසමිතුරු සටන - 15 තරගයට මෙරට සූදානමFeb 12, 202605:08 PMමාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ මාළු මිලත් ඉහළයයිද?ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිල ගණන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.Feb 10, 202604:08 PMමාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ මාළු මිලත් ඉහළයයිද?Feb 10, 202604:08 PMනිපා වෛරසය ආසාදනයෙන් බංග්ලාදේශයේ කාන්තාවක් මරුටනිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත.Feb 09, 202603:59 PMනිපා වෛරසය ආසාදනයෙන් බංග්ලාදේශයේ කාන්තාවක් මරුටFeb 09, 202603:59 PMදහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනීඅමෙරිකානු එක්සත් ජනපදයේ 'නාවික සීල්' පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ලෙස සැලකෙන ලුතිනන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී සිදුකෙරුණි.Jan 31, 202601:04 PMදහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනීJan 31, 202601:04 PMමාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේමාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.Jan 27, 202602:51 PMමාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේJan 27, 202602:51 PMදිට්වා නිසා මෙරට මාර්ග පද්ධතියට සිදුවූ හානිය - අද දෙරණ විශේෂ අනාවරණයදිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග කොටස් 430ක් විනාශයට පත්ව ඇති අතර, එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 300ක් පමණ වන බව ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.Jan 22, 202603:23 PMදිට්වා නිසා මෙරට මාර්ග පද්ධතියට සිදුවූ හානිය - අද දෙරණ විශේෂ අනාවරණයJan 22, 202603:23 PMජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය එළිදකීජාත්යන්තර ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය Mogo Studios විසින් නිකුත් කර තිබේ.Jan 12, 202602:12 PMජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය එළිදකීJan 12, 202602:12 PMමහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළටශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තාතා පෙන්වා දේ.Jan 07, 202611:03 PMමහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළටJan 07, 202611:03 PMඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක්ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. <br><br> දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්Jan 05, 202603:47 PMඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක්Jan 05, 202603:47 PM75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්නශ්රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම මෙම 2025 වසරට යෙදී තිබේ. එසේම 1925 වසරේ දී ඇරඹි ශ්‍රී ලාංකේය සිනමාව තුළ 75 වසරක (1947 - 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම අද (29) සිදුවිය.Dec 29, 202507:18 PM75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 මෙන්නDec 29, 202507:18 PMඅන්තර්ජාල මූල්‍ය වංචා ඉහළටඅන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.Dec 22, 202507:06 AMඅන්තර්ජාල මූල්‍ය වංචා ඉහළටDec 22, 202507:06 AMආපදාවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම්මීට පෙර පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදි පිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැලි කසල ටොන් ගණනාවක් සාගරයට මුසුවීම නිසා සාගර ජලය අපවිත්‍ර වී තිබේ.Dec 19, 202507:39 PMආපදාවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම්Dec 19, 202507:39 PMගෑස් හිඟයක් නෑ...බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයිකිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Dec 18, 202502:02 PMගෑස් හිඟයක් නෑ...බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයිDec 18, 202502:02 PMමෙරට ඉදිරි ගමන්මඟ ගැන අමෙරිකානු නව තානාපතිවරයාගේ දැක්මශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කර ඇති එරික් මෙයර්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.Dec 13, 202501:26 PMමෙරට ඉදිරි ගමන්මඟ ගැන අමෙරිකානු නව තානාපතිවරයාගේ දැක්මDec 13, 202501:26 PMNBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරනු ලබන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.Dec 10, 202502:15 PMNBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්Dec 10, 202502:15 PMග්වැන්ග්වූ රතු පලස සහ Geotorism : ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ප්රවේශයක්ගෝලීය භූ උද්‍යානයක් දකින්න, එහි විශ්මය දැක ගන්න පළමු අත්දැකීම ලබාගැනීමට චීනයේදී හැකි වෙයි.Nov 21, 202501:50 PMග්වැන්ග්වූ රතු පලස සහ Geotorism : ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ප්‍රවේශයක්Nov 21, 202501:50 PMබංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවමබංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබේ.Nov 17, 202502:27 PMබංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවමNov 17, 202502:27 PMSLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී අද දෙරණ සම්මානයෙන් පිදුම් ලබයිකොළඹ පැවති 24 වන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී අද දෙරණ වසරේ නවෝත්පාදන සන්නාමය කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය.Nov 14, 202502:42 PMSLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී අද දෙරණ සම්මානයෙන් පිදුම් ලබයිNov 14, 202502:42 PM