header logo
SLIC
විශේෂාංග
මහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට
Jan 07, 202611:03 PM
මහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට
EDEX

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තාතා පෙන්වා දේ.

මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 13.1%ක ඉහළ යාමකි.

මේ අතර සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2025 නොවැම්බර් මාසයේ පැවති ඩොලර් මිලියන 5,944 සිට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් පසුගිය 2025 දෙසැම්බර් මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight