අප්‍රේල් 7 වනදා ඔබේ සෙවනැල්ල නැති වෙයිකොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් 2025 අප්‍රේල් මස 7 වන සඳුදා දහවල් 12:12ට සුළු මොහොතකට ඔබේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසීය.Apr 01, 202503:54 PMනවසීලන්තයේ දී දිවියෙන් සමුගත් කැලණිය සරසවියේ තරුණ කථිකාචාර්යවරයාඉතාමත් අවාසනාවන්ත අන්දමින් මසක් ඇතුලත කැලණිය සරසවියට දරාගත නොහැකි ලෙස ආචාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු අහිමි වී තිබේ.Mar 30, 202506:38 PMචීනය ප්‍රබල තර්ජනයක් - අමෙරිකා බුද්ධි ප්‍රධානීන් කියයිඅමෙරිකා එක්සත් ජනපදයට හමුදාමය වශයෙන් සහ සයිබර් අවකාශයේ ප්රබලතම තර්ජනය එල්ල කරන්නේ චීනය විසින් බව අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් පෙන්වා දෙයි.Mar 26, 202502:57 PMචීනය ප්‍රබල තර්ජනයක් - අමෙරිකා බුද්ධි ප්‍රධානීන් කියයිMar 26, 202502:57 PMරාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.Mar 25, 202506:12 PMරාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයිMar 25, 202506:12 PM9 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 59 හැවිරිදි පුද්ගලයෙකුට වසර 15ක සිරදඬුවම්නව හැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ.Mar 25, 202511:44 AM9 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 59 හැවිරිදි පුද්ගලයෙකුට වසර 15ක සිරදඬුවම්Mar 25, 202511:44 AMශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පත්රයක්එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.Mar 23, 202507:54 PMශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීම් පත්‍රයක්Mar 23, 202507:54 PMBYD මෝටර් රථ 462ක් හම්බන්තොටට එයිශ්රී ලංකාවට බලපවත්වන ලද වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු දෙවන වාහන තොගය ද පසුගිය දා මෙරටට ගොඩබැස තිබේ.Mar 20, 202510:44 AMBYD මෝටර් රථ 462ක් හම්බන්තොටට එයිMar 20, 202510:44 AMරජයේ තීරණය එනතුරු කොටස් වෙළෙඳපොළ බලාසිටීරාජ්ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා පවසයි.Mar 19, 202507:22 PMරජයේ තීරණය එනතුරු කොටස් වෙළෙඳපොළ බලාසිටීMar 19, 202507:22 PM2024 වසරේ ආර්ථිකයේ 5%ක වර්ධනයක්2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.Mar 18, 202509:59 PM2024 වසරේ ආර්ථිකයේ 5%ක වර්ධනයක්Mar 18, 202509:59 PMවිදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්සංචාරක ක්ෂේත්රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීයMar 15, 202510:33 PMවිදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්Mar 15, 202510:33 PMට්‍රම්ප්ගෙන් තවත් තර්ජනයක්අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන්නේ දැඩි මත සහිත නායකයෙක් ලෙසයි.Mar 14, 202506:26 PMට්‍රම්ප්ගෙන් තවත් තර්ජනයක්Mar 14, 202506:26 PMහොරෙන් ඇවිත් පෙනීම අරන් යන ග්ලෝකෝමා ගැන ඔබ දැනුවත්ද ?දෑස යනු අපට වටිනාම සම්පතකි. යම් හෙයකින් පෙනීම අහිමි වී යාම මානසිකව මෙන්ම සාමාජීය වශයෙන්ද ගැටළු රැසකට මුහුණ දීමට ද සිදුවනු ඇත.Mar 09, 202509:33 AMහොරෙන් ඇවිත් පෙනීම අරන් යන ග්ලෝකෝමා ගැන ඔබ දැනුවත්ද ?Mar 09, 202509:33 AMඅවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත වෙලාමේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගිය 27 වැනිදා රැස්ව තිබේ.Mar 01, 202508:37 PMඅවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට විදේශගත වෙලාMar 01, 202508:37 PMහිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වක්හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය.Feb 27, 202512:28 PMහිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වක්Feb 27, 202512:28 PMවිදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.Feb 24, 202507:24 PMවිදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්Feb 24, 202507:24 PMඅධික උණුසුමෙන් ශරීරයට වෙන බලපෑම ගැන ඔබ දැනුවත්ද ?පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රම මහතා පවසයි.Feb 23, 202501:26 PMඅධික උණුසුමෙන් ශරීරයට වෙන බලපෑම ගැන ඔබ දැනුවත්ද ?Feb 23, 202501:26 PMත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කර ගැසට් නිවේදනයක්LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Feb 22, 202503:02 PMත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කර ගැසට් නිවේදනයක්Feb 22, 202503:02 PMLittle Hearts නම ව්‍යාජව භාවිත කරමින් මුදල් ගැරූ සැකකරුවන් අල්ලයිපිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Feb 15, 202503:34 PMLittle Hearts නම ව්‍යාජව භාවිත කරමින් මුදල් ගැරූ සැකකරුවන් අල්ලයිFeb 15, 202503:34 PMකලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර ජීවය හැරයන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.Feb 02, 202510:12 AMකලල හා ළදරු මරණ ගැන භයානක හෙළිදරව්වක්Feb 02, 202510:12 AMපසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.Jan 29, 202512:35 PMපසුගිය වසරේ ළමා ගැබ් ගැනීම්වල වර්ධනයක්Jan 29, 202512:35 PM