header logo
SLIC
විශේෂාංග
BYD මෝටර් රථ 462ක් හම්බන්තොටට එයි
Mar 20, 202510:44 AM
BYD මෝටර් රථ 462ක් හම්බන්තොටට එයි
EDEX

ශ්‍රී ලංකාවට බලපවත්වන ලද වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු දෙවන වාහන තොගය ද පසුගිය දා මෙරටට ගොඩබැස තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි Glovis Century, නෞකාවෙන් මෝටර් රථ 1,159 ක් ගොඩබානු ලැබූ අතර එයින් මෝටර් රථ 669ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණි ඒවා වේ.

ඉතිරි මොටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ගෙන්වනු ලැබූ ඒවා වන අතර එයින් මෝටර් රථ 462ක්ම BYD වර්ගයේ මෝටර් රථ වේ.

කොරියානු ධජය යටතේ යාත්‍රා කරන ලද Glovis Century, සිංගප්පූරුටවේ සිට මෙරටට ළඟා වූ අතර ඉන් පසු එය ඕමානයේ සොහාර් වරාය දක්වා සිය චාරිකාව ඇරඹීය.

https://youtu.be/5DOXu26ExKQ
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට