Back to Top

සර්, තුන්වෙනි පාර ඉල්ලන එකට ප‍්‍රශ්නයක් වෙයිද?

October 3, 2014  



පසුගිය සඳුදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයාගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්වුණා.

ජාතික මැතිවරණයකට යන්න තමන් තීරණය සකස් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සියලූම දෙනා දැනුවත් කළා.

ජනාධිපතිවරයාගේ දැනුවත් කිරීමෙන් පසු බස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර ජනාධිපතිගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා.

 ‘‘ සර්, තුන්වෙනි පාර ඉල්ලන එකට ප‍්‍රශ්නයක් වෙයිද?’’

ඒකට  ඔයා බයවෙන්න එපා. එහෙම දෙයක් වුණොත් අපිට ජාතික නායකයින් නැතිව නෙමෙයි. කරන්න දෙයක් නැතිම වුණොත් මම ඔයාව හරි ඉදිරිපත් කරනවා.’’


ජනාධිපතිවරයා කළ විහිළුවට මුළු මධ්‍යම කාරක සභාවම ඉලඇදෙන්න හිනාවුණා.

 


MOST VIEWED VIDEO STORIES

MORE >>