මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මතයි
July 9, 2026 05:34 pm
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 2ක් පමණි.
