මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

October 31, 2025   01:09 pm

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් යොමුකර තිබේ.